2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Shanudhrhi :love::love: bnz :rofl: man eyawa hama song ekatama dedicate karanwa :yes::yes:

7541.jpg


Jaanam :P:love::love:

thnx rcccc :love: :rofl::rofl:
අනිවා බන්:yes::yes::yes: උබ මේකිව දරුකමට හදාගන්නද බලාපොරොත්තුව:D:D:D.
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    සුදු මල්ලි..
    මල් බබා..
    සෝමේ අන්කල්..
    ගයානයා..
    ගමයා..
    .
    .
    .
    .

    මුන් කෝ බන්.. මැරිලද ??

    ..................................................​
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13356912 said:
    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන තරුණයෙක්...
    :D:D
    a ube CV 1k dapan methan balamu sudusukam kohomada kiyala

    :P:P:P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13356912 said:
    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන තරුණයෙක්...
    :D:D


    Good Luck machan....kawru nethath mama innava help ekata:love::love::love::love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    2zyftpg.png

    සුදු මල්ලි..
    මල් බබා..
    සෝමේ අන්කල්..
    ගයානයා..
    ගමයා..
    .
    .
    .
    .

    මුන් කෝ බන්.. මැරිලද ??

    ..................................................​

    RIP :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙන් කට්ට මෙහෙන් දිල් රසන් අනිත් පෑත්තෙන් සයෝගේ නගා තුන් කොන් ආදරයක සත්ය කතාව අද බොලිවූඩ් හිට්z වෙතින්..........:rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔහොම පොල්ලෙන් ගැහුව වගේ අක්කලගෙන් නංගිලව ඉල්ලල හරි යන්නෙ නෑ. පොඩි බටර් පාරක් දාල, මුට්ටියක් අල්ලල ශේප් එකේ සෙට් කරගන්න ඕනෙ. :lol:

    අඩෝ මට ඔය වටෙන් ගොඩෙන් අහලා පුරුද්දක් නෑ..:D:D. උඹ දන්නවනේ මම නියම පිරිමියා කියලා..:P:P:P මුහුනට මුහුන
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචන්...:yes:
    තව දවසක් දෙකක් උන තිබුනොත් ලේ චෙක් කරගනින්..:yes:

    Thanks machann... KandyooThanks Machan Dilrasan machannn.. mama uba kiwwa dewal karannamko :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2zyftpg.png

    සුදු මල්ලි..
    මල් බබා..
    සෝමේ අන්කල්..
    ගයානයා..
    ගමයා..
    .
    .
    .
    .

    මුන් කෝ බන්.. මැරිලද ??

    ..................................................​

    ගමයා නම්... අරහෙ ගිහිල්ලද දන්නේ නෑ...:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙන් කට්ට මෙහෙන් දිල් රසන් අනිත් පෑත්තෙන් සයෝගේ නගා තුන් කොන් ආදරයක සත්ය කතාව අද බොලිවූඩ් හිට්z වෙතින්..........:rofl:
    අවාසනාවට ඇත්ත කථාවක් Part 2

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.