mekige nama mokkada ban?










එලකිරි සාමජිකයන්ගේ නම් වැරදියට උච්චාරණය කර වැදගත් සාමාජිකයන්ට අපහාස කිරීම සම්බන්ධව
අපගේ දැඩි විරෝධය

මම කට්ටා;13357384 said:අෆ්ෆා sportz කරනවද නටන ගයන වැඩ කරන්නේ නැද්ද?
කෙල්ලෙක් වුනාම නටන්න එපැය්

pala yanna... hitu mama ubala gana balagannamko... hitu me mase iwara wenakam
![]()

අපෝ ඔව් බං. වෙලාවකට කෙල්ලො මල ඇනයක්. කෙල්ලෙක් සෙට් උනාම තේරෙයි.
කොල්ලො කියන්නේ අමු අඹ වගේ. නැති උන් කෙල ගිලිනවා. තියෙන උන් කන්න බැරුව ඇඹරෙනවා.![]()

කෙලවුන සුපුන්...----> කෙල්සුපුන්...
බැන්දයින් පස්සෙ----> කෙල්ල හැන්ද අරගෙන මුගේ පස්සෙ එලවනවා... then ---> KELL SPOON





me dan yana ekada![]()


අපෝ නංගි කෙනෙක් නෙ. හැමෝම අක්කා කියද්දි මං හිතුව පට්ට නාකි ඇති කියලා.![]()

ithin oya magen ahuwada wayasa..hamoma kiyan nane akka kiyala..oyage wayasa kiyada??ke ghar kan aaoge- roop kumar rathod
karoth karanne ohoma gon wadakඒකනේ...![]()

මට දෙන්නකෝ teri meri kahaani ෆිල්ම් එකේ That's All I Really Wanna Do සින්දුව.
රේඩියෝ එක අහන ඔක්කොම කට්ටියව එකතු කරගන්නවා



මම කට්ටා;13357345 said:අක්කලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද ප්රසිද්දියේ කියන්න බැරිනම් මට එකක් දන්න...
මම මෙ නිකන් ඇහුවේ වරදවා හිතන්න එපා
නැත්නම් ඔයාගේ අප්පච්චි ඇවිත් මාව ඉවර කරය්


මුලු එලකිරි එකටම එකයි one & only සචිත්ව මම මේ සිංදුවට එකතු කරගන්නවා.අවුරුදු 20 කත් අඩු කොල්ලෙකුට virus guared එකක් හදන්න පුලුවන්ද
?මේ හදලා තියෙන්නේ
දැකපු නැති කට්ටිය උදව්වක් වශයෙන් ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා එන්න
. http://www.elakiri.com/forum/showthread.php?t=1480020
එහෙනම් කට්ටියටම ජයවේවා rcccc කැපුනා.කට්ටාගේ profile එකේ කෙල්ලෝ 50 කට වඩා සිටී
.



මම කට්ටා;13357345 said:අක්කලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද ප්රසිද්දියේ කියන්න බැරිනම් මට එකක් දන්න...
මම මෙ නිකන් ඇහුවේ වරදවා හිතන්න එපා
නැත්නම් ඔයාගේ අප්පච්චි ඇවිත් මාව ඉවර කරය්

man inne oyalata wada hugak dura..මම කට්ටා;13357410 said:අෆ්ෆා මේකනම් සුපිරි කෑල්ලක් අහ්හ් මාර ගතියක් තියනවා





