2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ariana-grande-smiling-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-387.gif

    අෆ්ෆා මේකනම් සුපිරි කෑල්ලක් අහ්හ් මාර ගතියක් තියනවා:D:D:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර


    එලකිරි සාමජිකයන්ගේ නම් වැරදියට උච්චාරණය කර වැදගත් සාමාජිකයන්ට අපහාස කිරීම සම්බන්ධව
    අපගේ දැඩි විරෝධය


    :oo:
    දරුණු කේස් එකක්...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13357384 said:
    අෆ්ෆා sportz කරනවද නටන ගයන වැඩ කරන්නේ නැද්ද?
    කෙල්ලෙක් වුනාම නටන්න එපැය්:P:P
    Ayi uba gahana padeta natannada??:rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ ඔව් බං. වෙලාවකට කෙල්ලො මල ඇනයක්. කෙල්ලෙක් සෙට් උනාම තේරෙයි.
    කොල්ලො කියන්නේ අමු අඹ වගේ. නැති උන් කෙල ගිලිනවා. තියෙන උන් කන්න බැරුව ඇඹරෙනවා.
    :P

    සිරාවටම:yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ නංගි කෙනෙක් නෙ. හැමෝම අක්කා කියද්දි මං හිතුව පට්ට නාකි ඇති කියලා. :P

    :dull::dull:ithin oya magen ahuwada wayasa..hamoma kiyan nane akka kiyala..oyage wayasa kiyada??
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13357345 said:
    අක්කලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද ප්‍රසිද්දියේ කියන්න බැරිනම් මට එකක් දන්න...:P:P:P

    මම මෙ නිකන් ඇහුවේ වරදවා හිතන්න එපා
    නැත්නම් ඔයාගේ අප්පච්චි ඇවිත් මාව ඉවර කරය්:yes::yes:

    මොකක්ද?

    ගොනා :lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුලු එලකිරි එකටම එකයි one & only සචිත්ව මම මේ සිංදුවට එකතු කරගන්නවා:yes::yes::yes:.අවුරුදු 20 කත් අඩු කොල්ලෙකුට virus guared එකක් හදන්න පුලුවන්ද:no::no::no:?මේ හදලා තියෙන්නේ:D:D:D දැකපු නැති කට්ටිය උදව්වක් වශයෙන් ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා එන්න:yes::yes::yes:. http://www.elakiri.com/forum/showthread.php?t=1480020
    එහෙනම් කට්ටියටම ජයවේවා rcccc කැපුනා:D:D:D.කට්ටාගේ profile එකේ කෙල්ලෝ 50 කට වඩා සිටී:yes::yes::yes:;););).

    අඩෝ බොරු කියන්න එපා බන්..

    එල එල සුභ රාත්‍රියක් අය්යා:D:D;);)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කට්ටා;13357345 said:
    අක්කලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද ප්‍රසිද්දියේ කියන්න බැරිනම් මට එකක් දන්න...:P:P:P

    මම මෙ නිකන් ඇහුවේ වරදවා හිතන්න එපා
    නැත්නම් ඔයාගේ අප්පච්චි ඇවිත් මාව ඉවර කරය්:yes::yes:

    :baffled::baffled:man inne oyalata wada hugak dura..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13357410 said:
    අෆ්ෆා මේකනම් සුපිරි කෑල්ලක් අහ්හ් මාර ගතියක් තියනවා:D:D:yes:

    ඒකි මයේ හරිය... තෝ පැණි හලන්නෙ නැතුව පොල් කට්ටට චූ කරගෙන හිටු...:frown::frown::frown::angry::angry::angry:
     
    Status
    Not open for further replies.