මම කට්ටා;13357803 said:මම තව අඬනවා..
''පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා''
මම කට්ටා;13357749 said:ඔන්න මම අලුත් ජීවතයක් පටන් ගන්නවා.මට කෙල්ලෝ එපා.
. මට කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නෑ.
සෙට් වෙලත් නෑ.
මගේ යාලුවෝ බහුතරයකට කෙල්ලො ඉන්නවා.
. මට බෙහෙතකටවත් කෙල්ලෙක් නෑ.
. මෙතන මම නිකන් සයෝ අක්කාගේ නගාට මුට්ටිය දාල බැලුවහම උබලා මට විහිලු කරලා ඒක විනාශ කරලා දැම්මා
.. එපා එපා මට කෙල්ලෝ එපා.
. මගේ අම්මා මට කවදා හරි කෙල්ලෙක් හොයලා දෙය්
.. මට එපා කෙල්ලෝ එපා
.. ඇය් ඩෝ මම කලුද කියපල්ලා මට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තේ
.. මට ගැණු ලමය් ආශ්‍රයක් නෑ.
. කමක් නෑ.. මට කෙල්ලො ඕනා නෑ
.. මම තනියෙන් අඬනවා.
.. මට දුකය්..
.
මම දවසක සිරා කෙල්ලෙක් දා ගන්නවා.මටත් කියලා කෙනෙක් ඉන්නවා ඇතිනේ ලෝකේ කොහේ හරි



yawwanaya newei aliya
ahaaa moko mee sayo akki gana ahanne![]()
යොවුන් තරුණයා 
යකොව් මේක හරි කෙලියක්නේ කෙල්ලෙක් ගැන ඇහුවොත් මුන් ඔක්කොම හිතන්නේ ඒකිව බැඳගන්න අහනවා කියලානේ
. දැනගන්න ඇහුවේ ඉබ්බියේ සහෝදර ප්‍රේමය නිසා 
mee moko![]()
අඩෝ අඩෝ සිරා ගන්න එපා බන්...විහිලුවක්නෙ කලේ උබේ කෑල්ල උඹට කවද හරි හම්බවෙයි...
බය නැතුව ඉදින්. මට කෑල්ලක් සෙට් වෙද්දි 22යි...
උබේ අනිත් පොල් කට්ට උඹට සෙට් වෙයි...
![]()
ඈ බන් රිලවෝ තොට 19 වෙලත් තෝ නාහෙන් අඬනවා මට 24 ටත් ඔය ටිකමයි මම කොහොම අඬන්න ඕනේද ?![]()
කෙල්ලෙක් සිලෙක්ට් කරන් පස්සෙන් පලයන් නැත්තන් මට වගේ කවදා හරි දුක හිතෙයි විහිලුවටවත් කෙල්ලෙක් පස්සේ ගිය නැහැ කියලා .
දැන් අපේ වයසට කෙල්ලෝ පස්සේ යන එක ගැලපෙන්නේ නැහැ . මම නම් ගෙදරින් හොයන කෙල්ලෝඅ බඳින්නේ නැහැ තනියම ඉන්න එක ඊට වඩා සැපයි.![]()


මම කට්ටා;13357803 said:මම තව අඬනවා..
''පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා''
සන්සුන් වෙයන් කට්ටෝ....
උඹේ බබා කොටපු කෙල්ල කොහේ හරි ඇති බං..
හදිස්සි නොවී ඉඳපන්![]()
![]()
දුකය් බන්
යොවුන් තරුණයා
යකොව් මේක හරි කෙලියක්නේ කෙල්ලෙක් ගැන ඇහුවොත් මුන් ඔක්කොම හිතන්නේ ඒකිව බැඳගන්න අහනවා කියලානේ
. දැනගන්න ඇහුවේ ඉබ්බියේ සහෝදර ප්‍රේමය නිසා
![]()
yowun aliya 
