2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..:D
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    abr0632l.jpg


    Follow the Q plz :P

    :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13358033 said:
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..

    අඩෙ ජෝක් එකටනෙ බන් කස්ටිය එහෙම කිව්වෙ... මෙන්න මෙහෙ ඕව අමතක කරල වරෙන් බන්... කෑලි නම් කන්නද... අද ඉන්නව හෙට නැහැ... ඒ වගේද බන් කොල්ලො සෙට් එකක් සෙට් උනොත් මැරුනත් හැමදාම ඉන්නව... උඹට කවද හරි උඹට ගැලපෙන කෙල්ලෙක් හම්බ වෙයි. මෙන්න මෙහෙට වෙලා ආතල් එකක් අරන් ඉදින් බන්...
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම කට්ටා;13358060 said:
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..:D

    Ohhh Bro moko Upset 1ka?:(:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [/B]QUOTE=~Titi~;13358038]KAWDA MAL PAPPA KIYANNE :rofl:[/QUOTE]

    දැන් නිදා ගන්න යනව කිව්ව නේද...:rolleyes: අද යන්නම හිතෙන් නැහැ වගෙ...:love::love::P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචන්ලා මමත් දැන් යනවා..තව හිටියොත් උබලට ආයේ කතාවක්වත් හදන්න මම ඉතුරු වෙන එකක් නෑ...ගෙදරින් ජරමරේ හැමදාම 12 පනිනවා කියලා...ඉල්ලපු සින්දු දුන්නට තැන්ක්ස් රසනෝ...ටිටියව බලා ගනින් හොඳට....

    Good Night

    ටටා කොල්ලා..හෙටත් වර :yes::P