උබගේ ප්‍රශ්නයට මුල උබම තමා මචන්
උබ ඔහොම හිතාගෙන හිටියට කෙල්ලෙක් දෙවියෝ ලගට ගෙනල්ල දෙන්නේ නැනේ
කෙල්ලෝ ආශ්‍රය කරන්න පටන් ගනින්. එතකොට ඔය හැම දේම හරි යයි.
ලැජ්ජාව හිතින් අයින් කර ගනින් . ඒ සදහා උපදෙස් අවශ්‍ය නම් පුද්ගලිකව PM එකක් දාන්න![]()
මූව පුද්ගලිකව හම්බෙන්න කියල...








naa naa otya prema aliyek ne 






