2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    hallo kandy ayya..
    smiley-hug004.gif

    :rofl:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම කට්ටා;13358272 said:
    දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා...

    ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති..
    ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා..

    ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න..

    මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්...

    මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට..

    අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට..
    මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්..

    මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ..

    මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා.

    මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා..

    හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ..
    එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..

    Machan Thiyana Problems okkoma amathaka karala Exam 1ka goda daganna Machan:yes:Studies thamai 1st:love:Bahiha dewal gana Hithanna yanna Epa:no:

    All the Best Machan............Hodata Studies karanna
    11.gif

    Budu Saranai Machan!:)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කට්ටෝ යාලුවෝ නෑහෑ බන් හොදට පාඩම් කරපන් මාත් විභහගෙට මාසයක් විතර තියලා එලකිරි එන එක නෑවෑත්තුවා මට හොද අවවාදයක් මේ අපේ කෑන්ඩි අයියා දුන්නා බොක්කටම එයාට මතකද මන්දා මට අවවදයක් එක්ක රෙපක් දීලා තිබ්බ එදා ඉදන් තමයි මාත් වෑඩ කරන්න ගත්තේ මේ කියන කන් කෑන්ඩි අය්යා මේක දන්නේ නෑහෑ සුවර් යාලුවෝ ගෑනු නෑහෑ බන් මට නම් ඒක හොදට තෙරුනා ආමරු කාලෙදි හොදට වෑඩ කරගනින් උබට ජය.............:yes::yes:

    මට මතකයි බං හොඳට :D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dඑල මචන්ලා..:D
    :Dමම එහෙනම් යනවා.:D
    ..:yes: මම දන්නවා උබලා මට සුභ පතනවා කියලා.:yes:
    . :Dමම යනවා එහෙනම් හෙට පංති යන්න ඕනා.:D..

    :Dඑහෙනම් සුභ රාත්‍රියක් හැමොටම.:D.
    තෙරුවන් සරණය්:D

    :lol::lol:සුපුරුදු පරිදි හැමෝම චූ කරලා නිදා ගනිල්ලා:lol::lol:..
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    man al maths kare..:rolleyes:
    හුටා ඉන්ජියෙක්ද ? :shocked:
    අලිච්චියෙක් ( රැග් එකේදි අල උන කෙනෙක් " අනිත් උන්ගේ දැන ගැනීම පිණිස " :baffled: ) නෙවී නම් ඉයර් එක කියන්න බලන්න. :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13358272 said:
    දිල් අය්යෙ අනේ කරුණකරලා මේක කියවන්න එපා...

    ඔන්න මම අවසාන කතාව දැන් පටන් ගන්නවා.... මම දවස් සති මාස ගානකට ආයෙත් එලකිරි එන්නෑ.. ඒ කට හේතුව එලකිරි එකේ කවුරුත් නෙමේ... මම හෙට ඉඳන් ඒ ලෙවල් රිවිශන් පන්ති යනවා.. මට පලවෙනි පාර හොඳටම කෙල වුනා ගොඩාක් වෙලාවට විශයන් තුනම සමහර විට ෆේල්ඩ් ඇති..
    ඒ අස්සේ මාත් එක්ක කතාබහ කරන්න මට කවුරුත් නෑ.. මට දැන් මාව අඳුරන උන්ව එපා වෙලා තියෙන්නේ.. යාලුවෝ කියන්නේ මහ අමුතු කොට්ටාසයක්.. උන්ට කොච්චර බොක්ක දුන්නත් උන් ඔක්කොම හරි ආර්ථමර්ත කාමී.. මම උන්ට දෙන බොක්ක මට උන්ගෙන් හම්බ වෙන්නෑ.. විභාගේ ඉවර වුනාට පස්සේ ඔක්කොම උන් එනවා මචන් එහෙ යමු මෙහෙයමු අපි ට්‍රිප් යමු සෙල්ලම් කරමු අරකය් මේකය් කියලා ඕන තරම් උන් එනවා..

    ඒ වුනාට පාඩම් කරන කාලේ මචන් අපි සෙට් වෙලා පාඩම් කරමු කිව්වහම බල්ලෙක්වත් නෑ සෙට් වෙන්න..

    මට දැන් තමන්ට තමන් විතරය් ඉන්නේ කියලා තේරිලා තියෙන්නේ... මම එලකිරි එන්නේ එලකිරි එකේ ඉන්න දෙතුන් දෙනෙක් හැර මාව පෞද්ගලිකව නොදන්න නිසාය්.. එහෙම බැලුවහම එලකිරි එකේ ඉන්න උන් හොඳය්.. වචනයකින් හරි උදව් කරන්න කට්ටිය ඉන්නවා.. ඒක සතුටක්...

    මම එලකිරි එකට ආයෙත් ලොග් වෙන්නෑ. කාලයකට..

    අද ටිකක් දුක හිතුනා කෙල්ලෝ සීන් එකක්ත් ගිය නිසා.. කමක් නෑ.. උබලා හැමෝටම බුදු සරණය්.. මම ආයෙත් එන්නෑ.. කාලයකට..
    මට එලකිරි රේඩියෝ එක අමතක වෙන්නෑ. මම ගොඩාක් ආදරෙය් එලකිරි රේඩියෝ එකට. හෙන ආතල්..

    මම යනවා හෙට තමා පලවෙනි රිවිශන් පන්තිය පටන් ගන්නේ..

    මම එලකිරි එකට ගොඩාක් ආදරෙය්.. උබලා ඔක්කොම මගේ යාලුවෝ.. මට පුලුවන් විදිහට ඕන වෙලාවක මම ඉබලට උදව් කරනවා.

    මේ කට්ටාව අමතක කරන්න එපා.. මම තව මාස ගානකින් ආවොත් මාව අමතක නැතුව ඇති කියලා මාම හිතනවා..

    හැමොටම සුභ රාත්‍රියක්... බුදු සරණය්.. මම මගේ ෆේස් බූක් එකේ ලින්ක් එක යටින් දානවා.. ෆේස් බූක් ඉන්න අය මාව යාලුවෙක් කරගන්න මම ගොඩක් ආසය් උබලත් එක්ක ෆිට් වෙන්න.. අඳුර ගන්න.. ෆේස් බූක් ලින්ක් එක ටිකකින් අයින් කරනවා.. දිගටම තියන එක හරි නෑනේ.. මගේ පෞද්ගලිකවයටත් හරි නෑනේ..
    එහෙනම් එලකිරි එකේ ගෙට්ටු ගෙදර් එහෙම තියනවානම් මාවත් සෙට් කර ගන්න..
    එළකිරි මලයා..
    මම උඹට මේ පාර exam එකට කලිනුත් උපදෙස් දුන්නා මතකයිනේ..:frown:
    මේ පාර ලොවෙත් ගොඩ දාපන්..
    මම කැම්පස් තේරුනා කියලා උඹෙන් ත්‍රෙඩ් එකක් වැටෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,අපි සෙට් වෙමු...:yes:
    කෙල්ලොනම් කවදා සෙට් කරගන්න බැරිද බං..
    මෙහෙ ගමකට කෙල්ලෝ ඉන්නවා බං,උඹට තේරෙයි..හික්ස්....
    හොඳ කෙල්ලෙක් හිමීට සෙට් කර ගමුකෝ..:P
    ඒ ලෙවෙල් ගොඩ දාපන්,නැත්නම් පොල් කඩන රස්සාවක්වත් නැහැ.:no:.
    උඹට මම සුභ ප්‍රර්ථනා කරනවා යහපත් අනාගතයකට...:D
    බුදු සරණයි!