මේක ක්ලෝස් කරලා අලුත් එකකට යමු දැන් ස්ලොව් වෙලා වගේ
පිස්සුද උබට.. ස්ලෝ වෙලා නැ තාම..
..................................................
මේක ක්ලෝස් කරලා අලුත් එකකට යමු දැන් ස්ලොව් වෙලා වගේ
![]()
පෙරා ගිහින් රෙදි ඇදගෙන නම් එලියට එන්න බැ..
ඒ තරම් අජූතයි දැන්...
..................................................

e mokada??me api inne..
try karanam ubatath beri nene
pvt gihin mahansi wenawa nam
A/L walata mahansi wenna beri kamak nene

ආයේ යුනි කතා එපෝ .
මම ඔයාලගේ අලි පැට්ටා.
ඒ ඇති මොකුත් වැඩක් නැහැ අලි පැට්ටා විතරයි.
ගෑනු ලමයි හුගාක් ආදලේ අලි පැට්ටා අයියා

affa ehanam athatama akka kiyanna puluwan meke inna naaki okoma akka kiyanawa ne oyaa taakka ona naa 1 year ne wadimal
ow 3 rd th karala mage wayase aya
![]()

ekkenek akka kiwahama serama akkama kiyanawa..
oya dan mokada karanne??e mokada??me api inne..
![]()

ali ayya
. හෆ්ෆේ ඇගී හිටියනම් ආදලේ දෙපිටින් යන්නේ 

මන් වෙනුවට ඇප්ලයිඩ් යන්න හිටපු එකෙක් හරි පිසිකල් ගිය පිනෙන් ලබන ආට්මේ එන්න පුලුවන් වෙයි![]()

මන් වෙනුවට ඇප්ලයිඩ් යන්න හිටපු එකෙක් හරි පිසිකල් ගිය පිනෙන් ලබන ආට්මේ එන්න පුලුවන් වෙයි![]()

aniwa..oya apply nokara giyapu1 hodayi..mokak godak aya kararne apply karal tika dawasak idala job1k hambunama naththam oya wage wena asa ewata yanwa meka dala..katawath na ethakota..aththama mewalinma igena ganna duppath ahinsaka lamayi kochchcra innawada..![]()
ලෝකයා හිතාගෙන ඉන්නේ එහෙම තමයි සයෝ..
අපිනේ දන්නේ ඔකේ තරම..සහෝදර යුනියකට තමයි ගියේ..![]()
..................................................

![]()
ලෝකයා හිතාගෙන ඉන්නේ එහෙම තමයි සයෝ..
අපිනේ දන්නේ ඔකේ තරම..සහෝදර යුනියකට තමයි ගියේ..![]()
..................................................