2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එල එල දිල් අයියා
    වැඩේ නියමයි
    අපි හැමදාම EK එක්ක තමා
    සුබ දවසක් ඔයාටත්
    බුදු සරණයි ;)
    ඔන්න radio team එකත් මතක කරනවා
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    dan meyawa gif danwa..:frown::frown:

    ha api natamu..:P:P
    smiley-dance007.gif

    හරි හරි හරී...............

    11.gif

     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    දීලා MAXXAAA ෂෝ එකක් මචෝ..
    කලින් පාරත් කිව්වා වගේ උබේ ෂෝ එකට මම මැරීගෙන හරි එනවා.. තැන්කු බ්‍රෝ..
    මම උදෙන් යන්නත් ඕනේ.. එත් උබේ ෂෝ එක ඉවර වෙනකන්ම හිටියා දාලා යන්න හිතක් නැති නිසා..
    අන්තිමටත් ලස්සන සින්දුවක් දුන්නේ.. මටත් වඩා මගේ ISH ඕකට අසයි..

    ..................................................​
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,924
    9,381
    113
    එක තැනක නෑ
    Jayawewa EK Radio Team. :D:D:D :yes::yes::yes:
    Api hamadama EK Radio Ekka innawa :yes::yes::yes:
    Yeaaaaah 1st day ma show eka iwarawenakan hitiya :rolleyes::rolleyes::D:D
    sayo akkiyata tnx, hamotama gud night, gud morning:D:D:D;););)
    Error365! poddak nidaganna yanawa ehenam.;););)
    heta ayeth set wemuuuuuuuuuu... :yes::yes::yes:;););):D:D

    EK RADIO :love::love::love::love::love::love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දිල් රසන් අයියේ තව නැගලා යන ඩාන්ස් කරන්න පුලුවන් එකම එක සින්දුවක් දීලා යන්ඩෝ :confused:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Hemogema nam kiwa neda?:rofl::D miss une ne man hithanne.:D
    miss unanam sorry wenna oni....;)

    ela ela..adath kattiyama loku support ekak dunna show eka iwara wenakanma hitiya godak aya..:D

    ithin ilanga show ekedith set wemu kattiyama...request lesthi karan inna edata denna...;)
    Kattiyatama godak thx....ewagema Elakiri radio team eke ayatath thx godak...:D

    GUd nyt hemotama...hetath set wemu Elakiri radio ekath ekka....:D