awrora..................මචං....මගේ උණුසුම් සුබ පැතුම් 6000 ට.................................!!!!!!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් මචෝ...මම දැක්කෙත් තාච්චියා කිව්වහම

awrora..................මචං....මගේ උණුසුම් සුබ පැතුම් 6000 ට.................................!!!!!!!!!!!!!!!!!!!!!!

මම අද ගෝල්ෆේස් ගියා යාළුවො එක්ක. එහෙදි ගත්ත ෆොටෝ 2ක් මේ.
DSLR එක ගෙනිච්චෙ නෑ. නෝමල් ඩිජිටල් කැම් එකකින් ගත්තෙ
මට මෙන්න මේ සින්දුවත් ඕනේ...කට්ටියම නටමු හරිද.....
Tom Boxer & Morena feat J Warner - Deep In Love
මෙන්න ආතල් සින්දුව...
රාජ කුමාරී..මස්සර දෝනී...සක්මන් මලුවේ ඇවිදිනවා...රාජ කුමාරිගෙ ලස්සන දැකලා..රජ උයනේ මල් හිනැහෙනවා....