2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    12000_odom21.png

    mage unusum subapathum malli :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    its my style ayya
    ehenam programme eka hodta karanna
    mata ada ahanna wenne ne
    sorry
    man me hospital eke inne
    yaluwage dad laga
    ehenam jayen jaya

    machanla
    ehenam heta set wemu
    kattiyawama onna matak kala man
    good night
    budu saranai
    onima sinduwakata ek radio ahana hemoma ekathu kara ganna
    ehenam jayen jay
    හෙට සෙට් වෙමු මචෝ....
    බුදු සරණයි!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පුදනකොටම කාපි යකා කිවුවලු, කෙල්ල ගත් කටටම මට කැමති නෑ කිවුවා
    depressed.jpg

    මම යනව මචන්ලා, රේඩියෝ අහන්න මූඩ් එකක් නෑ දැන්. හෙට සෙට් වෙමු.
    Bye all
    Adios Amigos

    Appata hudu. E mokada bun? Umba gahen gedi enna wage ahuwada? Ath arinna epa. Mulin kello ohoma thamai.
    :dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඕව් ගනන් ගන්ඩ ඒපා මචන් නැට්ට පිටින් අලි මැරෙන්නෙ... ඔකුන් මුලින්ම ගෑස් පෙන්නල පස්සෙ පස්සෙන්ම එනව... මෙහෙට වෙලා අපිත් එක්ක ආතල එකක් අරන් ඕක අමතක කරල දාපන්

    ඔහොම තමයි බන්..පස්සේ කෑමතිවෙයි...උත්සහය අතාරින්න එපා :yes::yes::love::P

    පස්සෙ කැමති වෙන්නෙ නෑ බන්. It's Over :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    its my style ayya
    ehenam programme eka hodta karanna
    mata ada ahanna wenne ne
    sorry
    man me hospital eke inne
    yaluwage dad laga
    ehenam jayen jaya

    machanla
    ehenam heta set wemu
    kattiyawama onna matak kala man
    good night
    budu saranai
    onima sinduwakata ek radio ahana hemoma ekathu kara ganna
    ehenam jayen jay

    eLa machaa... uBa ada pin athe wadakne karanne... heta set wemu ehenam...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුදනකොටම කාපි යකා කිවුවලු, කෙල්ල ගත් කටටම මට කැමති නෑ කිවුවා
    depressed.jpg

    මම යනව මචන්ලා, රේඩියෝ අහන්න මූඩ් එකක් නෑ දැන්. හෙට සෙට් වෙමු.
    Bye all
    Adios Amigos
    යකෝ අහනකොටම කැමතියි කියන්න උන් මේ උඹ අහනකල් බලාගෙන හිටිය කියල හිතුවද....
    ට්‍රයි මචං ට්‍රයි... දවසක යූ කැන් ෆ්ලයි පුතා :love::love::love::love:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,839
    113
    40
    හත් ඉලව්වෙ!
    පුදනකොටම කාපි යකා කිවුවලු, කෙල්ල ගත් කටටම මට කැමති නෑ කිවුවා
    depressed.jpg

    මම යනව මචන්ලා, රේඩියෝ අහන්න මූඩ් එකක් නෑ දැන්. හෙට සෙට් වෙමු.
    Bye all
    Adios Amigos

    :dull::dull:
     
    Status
    Not open for further replies.