puluwan wadakda? help ekak denna plz

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mekai machan mata danaganna puluwanda hariatama wifi hack karanna puluwan kranmayak thiyanawada kiala...

    Password eka hoyaganna widiak thiyanawada..

    me pilibada sathya thorathurak dena kenekta mamath salakanna amathaka karanne na...

    ellakirianz la puluwannam mata me pilibadawa thiyana wisthara tikak hoya denna.. danna aya innawanam plz poddak mawa danuwath karanna....
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Wifi Hack

    Windows වල ඉදන් නම් කරන්න දන්නෙ නැ කොල්ලො. . අපි ඉතින් පුරුදු වෙලා ඉන්නෙ BlackTrack 4 or 5 වලට තමයි . . පුලුවන් නම් BT5 - gnome එක Download කරල try එකක් දෙන්න. . වෙන කරන්න දෙයක් නම් දන්නෙ නැ. . BlackTrak වල නම් ඕනම Security එකක් කඩාගන්න Tools තියෙනවා..(airmon-ng, airodump-ng,aireplay-ng, aircrack-ng මේ ටික තමයි ගොඩක්ම පාවිච්චි කර්න්නෙ) ඒත් කරන්න නම් Linux Terminal එක ටිකක් පුරුදු වෙලා ඉන්න ඕන. අනිත් එක Hash Table ඒක්කත් වැඩ කරලා පුරුදුයි නම් වැඩේ ලෙසියි.
    සාමන්යෙන් WiFi Pass එකෙ Length ඒක ඉලක්කම් 8යි.. ඒ නිසා. .
    00000000 , 111111111 , 12345678, qwertyui, qwer1234, qwerzxcv, 11112222 වගේ Common pass ටිකක් ට්ට්‍රයි කරපන්. .
    but ගොඩක් Busy නෙට්වොර්ක් එකක් නම් Fake AP කියලා ටිකක් අලුත් සහ ලේසි method එකක් තියෙනවා. . එකටනම් Windows tools තිය්නවා .. Google කරල බලන්න. .

    ළින්ක් නම් දෙන්න බැ. . ඔය n00bs ලට, Script Kiddies ලට තියෙන ගොඩක් tools BackDoor කරල තියෙන්නෙ. . පරිස්සමෙන්.. අනුන් හැක් කරන්න ගිහින් තමන්ම හැක් වෙයි. . . BT Virtual Machine එකක දානවනම් USB WiFi Adapter/Dongle එකක් ඕන (අඩුම 1000mv වත් එකක් ඕන නැත්නම් අවුරුදු ගානක් යයි.). .
    මේක නම් එල.. මම Use කරන්නෙ මේක.
    alfa.gif
     
    Last edited: