ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ.......
මට මෙන්න මේ සින්දුව දෙන්නකො.....
එකතු කර ගන්නවා ,ටූ ලිට්ල්,සයෝ අක්කා,ඇගී,සචියා,අලි පැටියා, ක්රේසියා,බ්ලැකා,රොශානයා,සුදු පූසා,බස් රත්නෙ මාමා,තරි මුදලාලි මහතා, කොස් පොල් අංකල්,දත් කිඹුලා වෙද මහතා, මිනිපුර,සන් බෝයි ඇතුළු මෙකී නොකී එළකිරි රේඩියෝ අසන සුවහසක් රසික ජනතාවම
