එච්චර සද්දෙ නෑ බන්, ටිකක් දුරින් තියෙන්නෙ![]()
උඹ අපෙං මොකක් හරි පලියක් ගන්නද මචං මෙහෙම කරන්නෙ ?yako umbala helunane !!! sinduma ahapalla !!

එහෙනං ඉස්සෙල්ලා දුන්නෙ ?macho sorry ada nam sindu denda widihak ne !!![]()

අපි දෙන්නා මේකෙ පාළු කපමු දැං ඉතිං...

අපි දෙන්නා මේකෙ පාළු කපමු දැං ඉතිං...
ටූ ලිට්ලුයි මාලිංගයි සෙට් කරං ඕමියක් බලමුචද ?![]()

මමත් යනවා. ඉන්ටනෙට් ස්ලෝ වෙලා, එපා වෙනවා. හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams
බුදුසරණයි, දෙවි පිහිටයි
Adios Amigos.
ah sama pute moko wenne? kastiya innawada maali innawaadha![]()
