2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    aiyo ow, ahala balannako titi gen !!! eyage thothuwak godak sweet :nerd:
    8.gif
    ඉරිසියාවෙ බෑ දැන් නං
    2.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ මගේ චොයිස් :love: එක හරියටම දන්නවා නේහ් ???
    11.gif

    ඒ ගැන එකහිතින්ම ආඩම්බරයි සහෝ.:baffled:

    අහ් ගොන් අලිය කොහොමද? මම දනුයි දැක්කෙ උඹව, මට පොඩ්ඩක් වැදිල ඉන්නෙ :baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බඩුත් හාමුදුරුවන්ගෙ.. නඩුත් හාමුදුරුවන්ගෙ.. :rofl:
    එදා රේඩියෝ කේස් එකක් ගිහින් මට මල බම්ප් වෙලා :oo:. නඩුත් GTගෙ බඩුත් GTගෙ කියලා කිව්වා .:frown: කෙලා හුටා කියන්නේ :baffled: මචෝ ඊලඟ පෝස්ට් එක දැම්මේ අයියා කියහන්කෝ:rofl: :confused:. රෙදි නැහැ. :baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ යන සිංදුව මොකක් ද මචන් පුලුවන් නම් කියපන් කෝ බං Download link එකක් තියෙනවා නම් දිපන් ලා බං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    heta waren ko, dehiwala pethata.... pare thiyala gahala pennanam ekak !! Cho cheweet appa, nikan thola allala kiss karana kota :dull:
    උඹට බැරිද කඩවත පැත්තට ඇවිත් ඕක කරලා පෙන්වලා යන්න...
    ඔක විතරක් බලන්න ඔහෙ ඇවිත් තේරුමක් නෑ බං.. :dull:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ආයචනයට මා සිත ගැයු , ඔබ දෙසවන් ඇයි අගුලු වැටී ! :( !!! මෙතුවක් ආ මග අද නවතී!!!