2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked: අඩේ මේන් මගේ අරයා කියන සින්දුව ගියා ..
    11.gif




    ඔයා ඇතෙක් නම් මම වෙමි ප්‍රේම හෙණ්ඩුව :baffled::love:


    උඹ වල් අලියෙක්නේ :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    එයා මට කැමති නැහැ . ඒකට ඉතින් මම මොනවා කරඳ ? කවදාවත් කැමති වෙලා හිටියෙත් නැහැ . ඒ කාලේ නම් මගේ හොඳම හොඳම යෙහෙලිය . දැන් මම එයාට කැමති නිසා මාව මග හරිනවා. ලබන ආත්මෙට වැඩේ පෝස්පෝන්ඩ් කරලා තියෙන්නේ මේ ආත්මේ තනියම :(:(:(

    :rolleyes::rolleyes:monawada manda yalu wela hitiye nada???:oo::oo:awrudu 8k try karada??apoi
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලෙක් උනාම ෆිගර් එක රැකගන්න ජිම් යන්නම ඕනේ . කෙට්ටු උනත් මහත උනත් කෙල්ලෝ නම් ජිම් යන එක වටිනවා :yes:. අරයා කවදා මට කැමති උනොත් මම එයාව අනිවා ජිම් එකකට යවනවා.:rolleyes::love: හැබැයි ඉතින් ජිම් යන්න කලින් සේලයින් දෙන්න වෙයි ෆට්ට කෙට්ටුයි. :baffled:

    math e kale selayin dena tharam kettuyi..kattiyanam kiyanaw dan ganayi kiyal..eth man asa kettu wenna.gym yanna ba thaniyama..:dull:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :rolleyes::rolleyes:monawada manda yalu wela hitiye nada???:oo::oo:awrudu 8k try karada??apoi
    :yes: :confused: අවුරුදු අටක් තිස්සේ ට්‍රයි :(. :love: කියන්න හම්බුනේ අවුරුදු 5කට පස්සේ :yes: දැන් කියලා අවුරුදු 3ක් :confused::( තාම ට්‍රයි :yes::love:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    :rolleyes::rolleyes::rolleyes: mata elluwe nha e kathawa

    අපි නිකන් Medic Team එක වගේ. ගිනිමැල ගහනවා. First Aid දෙනවා. මොනා කරන්නද ඒ කාලේ කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නෑනෙ කොල්ලොත් එක්ක පිස්සු කෙලියා මිසක්, :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes:


    එලනෙ. අපි 2007 ඔහේ ආවා කඳු නගින්න. ;)
    රෑ 12 ටත් වැස්සේ උඩ හිටියෙ. කොහොමද වැස්සේ හන්තානේ රෑ සෙට් උනාම? කෙල්ලො ගැහෙනවා මෝටර් වගේ.
    oh man al kare 2008di 1st shy..api giya..api giya dawase wasse na welawata