awrudu 8k pol gawada ethakota..
eka ithin muge kolu kama thamayi
awrudu 8k pol gawada ethakota..
අඩේ මේන් මගේ අරයා කියන සින්දුව ගියා ..
![]()
ඔයා ඇතෙක් නම් මම වෙමි ප්‍රේම හෙණ්ඩුව

ehenam hemotama good night keewa, budu saranayi jaya wewa onna umbalata lankawe welawen 6.22 wenakan sindu daala thiyene ahan hitapiyaw

6.22? 6.23 ඉඳන් රාහු කාලෙද?![]()



dawasama daala thiyannam ape gedara light bila gewanne ubada?
එයා මට කැමති නැහැ . ඒකට ඉතින් මම මොනවා කරඳ ? කවදාවත් කැමති වෙලා හිටියෙත් නැහැ . ඒ කාලේ නම් මගේ හොඳම හොඳම යෙහෙලිය . දැන් මම එයාට කැමති නිසා මාව මග හරිනවා. ලබන ආත්මෙට වැඩේ පෝස්පෝන්ඩ් කරලා තියෙන්නේ මේ ආත්මේ තනියම![]()

monawada manda yalu wela hitiye nada???
awrudu 8k try karada??apoikattiyama eka lagai awurudu wala thamai serama karala thiyenne balan giyahamaman 2005 ol kare.
2008 al kare.
2008 fb giye net hambune..
2009 ayya hambun..
2010 thama ek awe.

මල්ලි බබාට රිදුනා නේ![]()
හූ ....හූ......

oK malli byE byETime To Go!
Mal Baba Aiya,Sayo Akka,Ali Patiya,Roshan,Sadun,Somapala Uncle,DJ Ice & EK Hamotama Good Night kiwwa Ahenam!
Budu Saranai!!!
කෙල්ලෙක් උනාම ෆිගර් එක රැකගන්න ජිම් යන්නම ඕනේ . කෙට්ටු උනත් මහත උනත් කෙල්ලෝ නම් ජිම් යන එක වටිනවා. අරයා කවදා මට කැමති උනොත් මම එයාව අනිවා ජිම් එකකට යවනවා.
හැබැයි ඉතින් ජිම් යන්න කලින් සේලයින් දෙන්න වෙයි ෆට්ට කෙට්ටුයි.
![]()

monawada manda yalu wela hitiye nada???
awrudu 8k try karada??apoi
අවුරුදු අටක් තිස්සේ ට්‍රයි
.
කියන්න හම්බුනේ අවුරුදු 5කට පස්සේ
දැන් කියලා අවුරුදු 3ක් 
තාම ට්‍රයි 

mata elluwe nha e kathawa

oh man al kare 2008di 1st shy..api giya..api giya dawase wasse na welawata
එලනෙ. අපි 2007 ඔහේ ආවා කඳු නගින්න.![]()
රෑ 12 ටත් වැස්සේ උඩ හිටියෙ. කොහොමද වැස්සේ හන්තානේ රෑ සෙට් උනාම? කෙල්ලො ගැහෙනවා මෝටර් වගේ.
elane maxza
එලනෙ. අපි 2007 ඔහේ ආවා කඳු නගින්න.![]()
රෑ 12 ටත් වැස්සේ උඩ හිටියෙ. කොහොමද වැස්සේ හන්තානේ රෑ සෙට් උනාම? කෙල්ලො ගැහෙනවා මෝටර් වගේ.
ඔයාට කොහොමද?![]()
හිටපියකො වල් අලියා මං තොට හොඳ වැඩක් කරන්න![]()
අපි ශේප් වෙමු
.