2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    aluth batch ekata dunna rag ekakda danne ne eka:P

    අපෝ නෑ බං. මං අවුරුදු 4 ටම එක කෙල්ලෙක්ට රැග දීලා වත් වාත කරලවත් නෑ. ප්‍රතිපත්තියක් විදිහට. ඕන තරම් විහිලු කරගෙන ඇති. ඒත් රැග් දීලා නම් නෑ. තාමත් කැම්පස් පැත්තෙ ගියොත් නංගිලා, මල්ලිලා ඕන තරම් ඇවිත් කතා කරනවා. විශේෂයෙන් නංගිලා. අවුරුදු 4 ක් ඉඳලා ජීවිතේට උපයගත්ත දේවල් තමයි ඔය.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man dannam nidagana ona..adath aharenakota 12.30y..hetath banum tham mata..poddakwath nidimatha na ane..ai dan an..eth tiakain amamth ahreyi.nidagan ona e nisa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නෑ බං. මං අවුරුදු 4 ටම එක කෙල්ලෙක්ට රැග දීලා වත් වාත කරලවත් නෑ. ප්‍රතිපත්තියක් විදිහට. ඕන තරම් විහිලු කරගෙන ඇති. ඒත් රැග් දීලා නම් නෑ. තාමත් කැම්පස් පැත්තෙ ගියොත් නංගිලා, මල්ලිලා ඕන තරම් ඇවිත් කතා කරනවා. විශේෂයෙන් නංගිලා. අවුරුදු 4 ක් ඉඳලා ජීවිතේට උපයගත්ත දේවල් තමයි ඔය.
    Eka Watinawa Nam
    Oya Rag Magul Wena Wena Seen Nethnam Campus Eka Mare Maru
    Hebei Oya Rag Karana Ekath Hari Widiyata Koroth Eketh Amuthuma Athal Ekak Thiyenawa Neda
    Samaharak Aya Nisa Thamai Cha Wela Thiyenne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man dan nidaganawa hodada..good night hamotama..:)
    smiley-sleep012.gif