mage as walata kandulu enawa meka ahanakotaa
mata mage daruwange amma mathak wenawa
lol

mage as walata kandulu enawa meka ahanakotaa
mata mage daruwange amma mathak wenawa

අද කාලේ කොහෙද බං ඔය වගේ බිරින්දෑවරු?
එනි වේ මේක මගෙත් ආසම සින්දුවක්. එළකිරි.
ඇත්ත තමයි මචන්අද කාලේ කොහෙද බං ඔය වගේ බිරින්දෑවරු?
එනි වේ මේක මගෙත් ආසම සින්දුවක්. එළකිරි.
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..
බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන් කියලා ඔලුව අතගාන විදිය...කොච්චර සුන්දර කාලයක්ද මේ ගෙවන්නේ...මේහෙම ටික කලයක් යද්දි දෙන්නම පුxචි කෑදෑල්ලක් හදාගන්නවා// ටික දවසකින් මේ කෑදෑල්ලට පුxචි අමුත්තෙක් එනවා..දෑන් තමන්ගේ ආදරිය තමන්ගේ බිරිද වෙලා.. එයා මහන්සි වෙල ලමයින්ව ලොකුමහත් කරනවා.. සමිය ගෑන හිතෙ ආදරය පුරගන වෙලවකට..ඒත් ඒ අදරය එළියට පෙන්නන්න වෙලාවක් නෑ දෑන් ඉස්සර වගේ.. ළමයින්ගේ වගකීම්..
මේව ද්කින සෑමියාගේ හිතෙ බිරිද කෙරෙහි ආදරය දෑන් ගරුත්වය මිශ්ර වෙලා හරිම ලස්සනයි.. ඒ ආඅදරය ඈහෑට කදුලක් ගේන්න පුළුවන් විදියේ එකක්...
මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....
"ඔයාගේ තනපුඩු වල එල්ලිලා කිරි බොන පුතගේ කටින් හමන්නේ කිරි සුවද විතරක් නේමෙ.. ඔයගේ ඒ ගුණ සුවදත් මිස්ර වෙලා..ඔයා ඉස්සර වගේ මගේ ඔළුව අතගාද්දි මට ඔයාව මගෙ බිරිද කියලා මොහොතකට අමතක වෙනවා.. ඔයා මගෙත් අම්මා වගේ..ඈත්තමයි.. වෙනදාට වඩා ආදරයක් මගේ හිතේ ඈති වෙනවා..ඒ ආදරය ඔයාව දෑක්ක මුල්ම දවසේ ඈති වුණ ආදරයට වඩා ගොඩක් වෙනස් එකක්.. ඒ ආදරය ගරුත්වයෙන් පිරිලා.."
බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද..



ekata biridakma wenna one naha neda?


කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added![]()





















කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added![]()
ekata biridakma wenna one naha neda?
wenna biridatath ohoma wenna puluwan![]()

me sinduwa ahena warayak gane mage aadara birinda mata sihiwenawa..
oba kiyana de hodinma therena kenek weeme wasanawa matath himi wuna.
rep +6



