බිරිද

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අද කාලේ කොහෙද බං ඔය වගේ බිරින්දෑවරු?

එනි වේ මේක මගෙත් ආසම සින්දුවක්. එළකිරි.

i5w2f6.gif
 
Mrsaata

Member
Jul 13, 2011
252
32
0
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....

මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..

බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන් කියලා ඔලුව අතගාන විදිය...කොච්චර සුන්දර කාලයක්ද මේ ගෙවන්නේ...මේහෙම ටික කලයක් යද්දි දෙන්නම පුxචි කෑදෑල්ලක් හදාගන්නවා// ටික දවසකින් මේ කෑදෑල්ලට පුxචි අමුත්තෙක් එනවා..දෑන් තමන්ගේ ආදරිය තමන්ගේ බිරිද වෙලා.. එයා මහන්සි වෙල ලමයින්ව ලොකුමහත් කරනවා.. සමිය ගෑන හිතෙ ආදරය පුරගන වෙලවකට..ඒත් ඒ අදරය එළියට පෙන්නන්න වෙලාවක් නෑ දෑන් ඉස්සර වගේ.. ළමයින්ගේ වගකීම්..
මේව ද්කින සෑමියාගේ හිතෙ බිරිද කෙරෙහි ආදරය දෑන් ගරුත්වය මිශ්‍ර වෙලා හරිම ලස්සනයි.. ඒ ආඅදරය ඈහෑට කදුලක් ගේන්න පුළුවන් විදියේ එකක්...

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....

"ඔයාගේ තනපුඩු වල එල්ලිලා කිරි බොන පුතගේ කටින් හමන්නේ කිරි සුවද විතරක් නේමෙ.. ඔයගේ ඒ ගුණ සුවදත් මිස්‍ර වෙලා..ඔයා ඉස්සර වගේ මගේ ඔළුව අතගාද්දි මට ඔයාව මගෙ බිරිද කියලා මොහොතකට අමතක වෙනවා.. ඔයා මගෙත් අම්මා වගේ..ඈත්තමයි.. වෙනදාට වඩා ආදරයක් මගේ හිතේ ඈති වෙනවා..ඒ ආදරය ඔයාව දෑක්ක මුල්ම දවසේ ඈති වුණ ආදරයට වඩා ගොඩක් වෙනස් එකක්.. ඒ ආදරය ගරුත්වයෙන් පිරිලා.."

බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද.
.
 
  • Like
Reactions: N4you25

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ කොහෙද බං ඔය වගේ බිරින්දෑවරු?

    එනි වේ මේක මගෙත් ආසම සින්දුවක්. එළකිරි.
    ඇත්ත තමයි මචන්
    දැන් නම් බඳින්නත් බයයි. ඉන්නේ නම් ඉතින් පත්තිනි අම්මලා වගේ. හැබැයි ඇත්තටම වධක භාර්යාවෝ
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මචන්ලා මට නම් ඉන්නේ මේ වගේ බිරිඳක් තමයි. මේ දැනුත් එයා මගේ පොඩි දුව නලවනවා. මේ සින්දුව මම ආසම සින්දුවක්.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....

    මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..

    බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන් කියලා ඔලුව අතගාන විදිය...කොච්චර සුන්දර කාලයක්ද මේ ගෙවන්නේ...මේහෙම ටික කලයක් යද්දි දෙන්නම පුxචි කෑදෑල්ලක් හදාගන්නවා// ටික දවසකින් මේ කෑදෑල්ලට පුxචි අමුත්තෙක් එනවා..දෑන් තමන්ගේ ආදරිය තමන්ගේ බිරිද වෙලා.. එයා මහන්සි වෙල ලමයින්ව ලොකුමහත් කරනවා.. සමිය ගෑන හිතෙ ආදරය පුරගන වෙලවකට..ඒත් ඒ අදරය එළියට පෙන්නන්න වෙලාවක් නෑ දෑන් ඉස්සර වගේ.. ළමයින්ගේ වගකීම්..
    මේව ද්කින සෑමියාගේ හිතෙ බිරිද කෙරෙහි ආදරය දෑන් ගරුත්වය මිශ්‍ර වෙලා හරිම ලස්සනයි.. ඒ ආඅදරය ඈහෑට කදුලක් ගේන්න පුළුවන් විදියේ එකක්...

    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....

    "ඔයාගේ තනපුඩු වල එල්ලිලා කිරි බොන පුතගේ කටින් හමන්නේ කිරි සුවද විතරක් නේමෙ.. ඔයගේ ඒ ගුණ සුවදත් මිස්‍ර වෙලා..ඔයා ඉස්සර වගේ මගේ ඔළුව අතගාද්දි මට ඔයාව මගෙ බිරිද කියලා මොහොතකට අමතක වෙනවා.. ඔයා මගෙත් අම්මා වගේ..ඈත්තමයි.. වෙනදාට වඩා ආදරයක් මගේ හිතේ ඈති වෙනවා..ඒ ආදරය ඔයාව දෑක්ක මුල්ම දවසේ ඈති වුණ ආදරයට වඩා ගොඩක් වෙනස් එකක්.. ඒ ආදරය ගරුත්වයෙන් පිරිලා.."

    බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද.
    .

    thanks machan.good job:yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Originally Posted by sinhaleseman
    කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added :)
    ekata biridakma wenna one naha neda?
    wenna biridatath ohoma wenna puluwan :):)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me2

    කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added :)
    :yes::yes::yes::yes::D:D:D:D:D:D
    :love::love::love::love::love::love::love:
    me sinduwa ahena warayak gane mage aadara birinda mata sihiwenawa..
    oba kiyana de hodinma therena kenek weeme wasanawa matath himi wuna.:love::love::love::love:
    rep +6
     
    • Like
    Reactions: sinhaleseman

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added :)

    uba wasanawanthai. jeewithe purawatama eya nowenaswa pawathiwa kiyala prarthana karanawa
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ekata biridakma wenna one naha neda?
    wenna biridatath ohoma wenna puluwan :):)

    මෙහෙමයි මචන්... අපි යාළුවෙලා ඉන්න එකයි එක වහලක් යට දෙන්නෙක් ජීවත් වෙනවයි කියන එකයි අහසට පොලොව වගේ දෙයක්. මොකද ඔයා දුක සැප,රහස් සියල්ලම බෙදාගන්නේ එක කෙනෙක් එක්ක. ඒක අමුතුම අත්දැකීමක්. යාළුවෙලා ඔයා දවසට පය 2 ගානේ හමු උනත් බිරිඳ එක්ක ඔයා මේ සමාජේ ජීවත් වෙනවා මුළු ජීවිතේම....:yes: