|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes::yes: එතකොට ඉතින් ආදරය අඩුයි වගේ ගැටලු මතුවෙන්නෙත් නැහැනෙ

    :rolleyes::yes:
    අනිවා
    එතකොට කෙල්ල දාල යන්නෙත් නෑ
    මොකද කෙල්ලක් කොල්ලව දාල යනවා කියන්නේ සතුට හොයාගෙන යනවා කියලනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::yes:
    අනිවා
    එතකොට කෙල්ල දාල යන්නෙත් නෑ
    මොකද කෙල්ලක් කොල්ලව දාල යනවා කියන්නේ සතුට හොයාගෙන යනවා කියලනේ

    ඔව් ඔව් එක ඇත්ත. හැබැයි ඉතින් සමහර හිත්වලටනම් එහෙම සතුට කියන එක දෙන්න අමාරු වෙන්න පුළුවන්.


    :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඔව් එක ඇත්ත. හැබැයි ඉතින් සමහර හිත්වලටනම් එහෙම සතුට කියන එක දෙන්න අමාරු වෙන්න පුළුවන්.

    ඔව් ඒක ඇත්ත
    සතුටත් සාපේක්ෂ දෙයක්නේ
    එක එක අය සතුට බලාපොරොත්තු වෙන්නේ එක එක විදිහටනේ
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ithin kannako...

    ithin kannako..
    ochcharama kellanwa awishwasa karanne lagadi kellekgen boot 1kwath kewada?

    dan tika kalayak :(

    Don't be sad dear...hema kellekma ehema neee.




    godak kello ehema thama :dull:




    මෙයා එහෙම නෑලූ!!!!

    :rolleyes::rolleyes::rolleyes:


    methu
    user_offline.gif

    methu has no status.
    Member

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    dan binduvakvath nae. kisi pasuthvimakuth nae. moko man kale mata karanna thibuna hari dee. e kaale maasa ganak yanakannum maath ithin oya duka kiyana eka gana hithuva. eeth passe thamai hariyata therune man karana deval gana. :D

    math elakri nisa tika tika shp.
    thaniyama kalpana karanna giyahama duka wadi.
    man ekane gedara inna gane meke inne :D
     
    Status
    Not open for further replies.