|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


picture.php






අපි හැමෝටම හීන තියනවා...
අපි හැමෝම එක දවසක් හරි ආදරේ කරල තියනවා...

:) ජීවිතය කියන්නේ සිහින ගොඩක්. :)
අපිව ජීවත් කරවන්නේ, අපිව ඉස්සරහට ගෙනියන්නේ ඒ හීනයි.
:( හැබැයි ඒ හැම හීනයක්ම හැම වෙලේම ඉටු කරගන්න පුළුවන් වෙන්නේ නෑ. :(

ආදරේ කියන්නෙත් ඒ වගේ තමා.
:yes: අපිව ජීවත් කරවන්නේ ආදරය. :yes:
සමහර වෙලාවට අපිව නැති කරන්නෙත් ඒ ආදරේම තමා.
:( සමහරුන්ගේ ආදර කතා ලස්සනට ඉවර වෙද්දී සමහරුන්ගේ ආදර කතා ඉවර වෙන්නේ කඳුලෙන්. :(

ඉතින්,
අපි මේ එළකිරියේ අපේම යළුවෝ එක්ක සමහර අය දන්න හරි කවුරුත්ම නොදන්න හරි ඔයාගේ හීනය, ආදර කතාව බෙදාගමු.
ඔයාගේ ආදරේදී, ඔයාගේ හීන ඉටු කරගන්න හදද්දී ඔයාට ආපු ප්‍රශ්ණ, රසමුසු තැන්,සුන්දර අවස්ථා, ඒවාට කරපු වැඩත් බෙදාගමු.
එහෙම බෙදාගන්න එක තව කෙනෙක්ට වැදගත් වේවි එයාගේ ජීවිතේ ලස්සන කරගන්න උදව් වේවී.
මේක ආදරයට විතරක් නෙමේ හීනයටත් ඉඩ දෙන තැනක්.
:love: :love: :love: :love: :love:

ඔයා ඉන්නේ ආදරය නිසා හරි හීනයක් නිසා හරි ඇති උන දුකකින් නම්, ඒ නිසා ඇති වුන හිතේ තෙරපෙන ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒකත් මෙතන කියන්න.
දන්න තරමින් අපේ එළකිරි යාළුවෝම ඔයාට උදව් කරයි.
මොකද කොච්චර ගහ බැනගත්තත් ප්‍රශ්ණෙකදි අපි හැමෝම එකම ගැන්සියක්.
:D :D :D :D :D

සිහින ආදරයන්, ආදර සිහිනයන් බෙදාගන්න "Lovers Avenue" වෙත හැමෝටම ආරාධනය කරනවා.
:cool: එහෙනම් දැන් මේක ඔයාලට බාරයි. :cool:





මෙහම කියලා පටන් ගත්ත අපේ ආදර මාවත ඔන්න දෙවෙනි පියවරටත් පා තබලා...
එදා ඉදන් මේ පාරේ ආපු ගියපු, තාමත් යන එන ඔක්කොමලා එක්ක ආයෙත් පටන් ගන්නයි හදන්නේ...
:D :D :D :D :D

එහෙනම් මෙතන ඉදන් පටන් ගමු ආදර මාවතේ දෙවෙනි පියවර...
ආදරය, විරහව, සිහිනය වගේම අපේම දේවල් එකට කතා කරන්නත් එන්න මේ මාවතට...
සතුටෙදී වගේම දුකේදිත් එකම විදියට එකට ඉන්න එකයි අපේ පුරුද්ද...
අපේ පරණ සෙට් එකයි, අළුතෙන් එකතු වෙන ඔක්කොමයි එක්ක එකට පියනගමු...
:yes: :yes: :yes: :yes: :yes:

:love: මෙතන ඉඳන් |~ Lovers Avenue II ~| ඔයාලට බාරයි... :love:





402868254_1cf622af12.jpg



9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කෙල්ලට ඩෝං ගිහින් මාත් එක්ක!!!!

    මම නිකන් ගෙදර වැඩකාරයෙක් වගේ උනා අද........

    2.gif
    2.gif
    2.gif



    ඇයි ඔයා මට හැමවෙලේම මෙහෙම කරන්නෙ????

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    mulinma man
    වලෙක්නේ මුලින්ම ඇවිත් තියෙන්නේ....
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ඔන්න මම නම් මෙතෙන්ට ආවෝ...
    කෝ අනිත් අයත් එන්න..........
    :D:D:D:D:D:D:D:D
    අහ් Fire Angel...
    :D :D :D :D :D

    කෙල්ලට ඩෝං ගිහින් මාත් එක්ක!!!!
    මම නිකන් ගෙදර වැඩකාරයෙක් වගේ උනා අද........
    2.gif
    2.gif
    2.gif

    ඇයි ඔයා මට හැමවෙලේම මෙහෙම කරන්නෙ????

    වැඩකාරයෙක් වගේ උනා කිව්වේ මොකක්ද බං...

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    picture.php

     
    • Like
    Reactions: Mr.Truth and kandya

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels


    Servent කෙනෙක්!!!!

    කියන හැම එකම කරලා අන්තිමට බැනුම් අහන එකනෙ ගොඩක් වෙලාවට එයාලට වෙන්නෙ.

    mokada bang une?:dull:
    kello ohoma thamai.
    kochchara kalath anthimata apiwa riddanawa.
     
    Status
    Not open for further replies.