|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif
    ;)

    ;);):P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මේ අපේ සත්‍යපාල කොලුවගෙ හිතේ දැන්ම බලාපොරොත්තු ඇතිකරන්න එපා. කවුද දන්නෙ ඒ දැරිවි කවුද කියල.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :shocked: බොහොම කැතයි වැඩේ. ප්‍රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක් :P

    yanneth yudda tankiyen :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆෝන් එකෙන් එලකිරිය පැත්තේ ආවේ අයියේ :sorry::sorry:

    එතකොට පිරිත් ගෙදර මොනා ද බොලේ ගිහින් කළේ? :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපෝ මේ අපේ සත්‍යපාල කොලුවගෙ හිතේ දැන්ම බලාපොරොත්තු ඇතිකරන්න එපා. කවුද දන්නෙ ඒ දැරිවි කවුද කියල.
    balaporoththu athi wena ekak na.
    e nangi thama iskole yana podi kellek :)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :shocked: බොහොම කැතයි වැඩේ. ප්‍රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක් :P

    :P:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked: බොහොම කැතයි වැඩේ. ප්‍රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක් :P

    ඇයි මතකනේ දවසක් කීවා....
    ලංකාවට එන්න කියලා මම කිව්වා කියලා..
    ආවේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑනේ :dull::dull:
     
    Status
    Not open for further replies.