මොකෝ මැකෝ???????

9 එනවයි කිවුවට 8 කලින් ඉඳල එළකිරි එකේ නේද හිටියෙ![]()

බොහොම කැතයි වැඩේ. ප්රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක්
![]()

හරි හරි අපිත් මේ එලකිරියෙනේ ඉන්නේ..
බලමු බලමුකෝ...![]()

ෆෝන් එකෙන් එලකිරිය පැත්තේ ආවේ අයියේ![]()

monawada bang me kiyanne.
paw e nangi![]()

balaporoththu athi wena ekak na.අපෝ මේ අපේ සත්යපාල කොලුවගෙ හිතේ දැන්ම බලාපොරොත්තු ඇතිකරන්න එපා. කවුද දන්නෙ ඒ දැරිවි කවුද කියල.

බොහොම කැතයි වැඩේ. ප්රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක්
![]()

බොහොම කැතයි වැඩේ. ප්රංශ යුවතිය පැරිසියේ තනියෙන් අයිෆල් කුළුණ දිහා බලාගෙන ඔයා ගැන හිතද්දි ඔයා මෙහෙ වෙන ගැහැණු ළමයෙක් එක්ක ඩබල් දාල මල්වත්ත බලන්න යන එක කැත වැඩක්
![]()

katha wadaඇයි මතකනේ දවසක් කීවා....
ලංකාවට එන්න කියලා මම කිව්වා කියලා..
ආවේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑනේ![]()