මම යන්න කැමතිත් නෑ.
එයා එන්න කැමතිත් නෑ..
ඉවරයක් කරලා දැම්මා...![]()
e kiyanne ganiwa maruwa

මම යන්න කැමතිත් නෑ.
එයා එන්න කැමතිත් නෑ..
ඉවරයක් කරලා දැම්මා...![]()

ow paw ne![]()

ඒ කියන්නෙ ලස්සන ගැහැණු ළමයි ඒ පැත්තෙ ඇවිත් නෑ. නැත්තම් කැන්ඩි එහෙම ඉඳියි ද?![]()

oka echchara hoda naකට????
ඒක දෙන්නෙත් නෑ!!!!
යකෝ මූ හෙන ගෙයක් වෙලා නෙ!!!!!

ලස්සන කවිය අයියා...
![]()
: ලස්සනනම් නෑ. 

ඔව් ඉතින් එයා සමහරවිට ඒ වගේ පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමත් අපේ කට්ටිය හලන පැණිවල හැටියට ගැහැණු ළමයෙක් ආපු ගමන් බයවෙනවනෙ![]()

(මේ කැන්ඩි ඔයාගෙ වයිෆ් මේ පෝස්ට් බලන්නෙ නෑ නේද? අපි මේව විහිලුවට කිවුවත් එයාගෙ හිත රිදෙයි දැක්කොත්)
katha wada![]()

කවුද දන්නෙ නෑ ටැංකි දැරිවිමම යන්න කැමතිත් නෑ.
එයා එන්න කැමතිත් නෑ..
ඉවරයක් කරලා දැම්මා...![]()
බොරුවටනෙ ඕක කියන්නෙ?ehenum ithin pm ekak daala vcard eka hangala daanna kiyanna![]()