කොටු 5ක් වෙලා අම්ම්ම්මිමිමියෝ.......
මට අද maxxama සතුටක්.හේතු 2ක් ඇත.
1.අද මට මගෙ ආදරණීය පෙම්වතිය හමු වෙලා අවුරුදු 4ක් වුණා....

2.අද මම කොටු 5 සැට් එකට එකතු වුණා.......

මට ගොඩාක් උදව් කරපු එළකිරි යාළුවන්ට මම ස්තුති වන්ත වෙනවා.special mozilla,Mr.Truth ,Ereshaz77,Lokka Ayya,randitha chatumal සහො ලට ගොඩක්ම ස්තුති වෙන්න ඔනෙ.