ElaKiri Beach Party v2

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    New Tread v3: http://www.elakiri.com/forum/showthread.php?t=1483158

    GT කිව්වා Beach Party එක කරන්න පුලුවන්නම් කරන්න කියලා. නමුති කීප දෙනෙක් බය වෙලා ඉන්නවා කරන්න බැරි වෙයි කියාල. මම නම් හිතන්නෙ නෑ එළකිරි යෙ කොල්ලන්ට කරන්න බැරි දෙයක් නැති වෙයි කියලා.

    ඹක්ෙකාටම ඉස්ෙසල්ලා ෙම්කට ෙහාද කළමණාකරුෙවා ටිකක් ෙසට් කර ගන්න ඕනෙ. මොකද මට විතරක් ඔක්කොම බලන්න අමාරු නිසා. කව්ද මේ වගේ වැඩකට අවංකම ඉදිරිපත් වෙන්න කැමති.

    අනුග්‍රාහකයන්ගෙන්, ටික‍ට් විකීනීමට, ප්‍රචාරණ කටයුතු හො වෙනත් ඕනෑම අයුරකින් උදව් කරන්න පුලුවන් අය ඉන්නවනම් ඉදිරිපත් වෙන්න.
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අඩෝ මම මීට කලින් එලකිරි එකේ කිසිම එකකට ඇවිත් නෑ. මේ පාර නම් එන්ඩම ඕන.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකිත් ඇවිල්ලා :oo:

    උඹට මොන බීච් පාර්ටිද අනාථයෝ ? වැල්ලේ රීපන් ගිහින් එළකිරියේ නම කන්නේ නැතුව !! :rofl: