ElaKiri Beach Party v2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කරනව නම් අන්නම් අචෝ
    පට්ට ෆන් එකක් එන විදියට වැඩේ කරපන්
    සුප්ප
    එන්න පුළුවන් ප්ලේස් එකක ඕක කරපන් මචන්
    අපිත් එනව එහෙම උනොත්
    මෙන්න කරනව නම් වැඩ

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    Thread එකේ හැටියෙන්ම පේනවා ඕක වෙයි කියල.. Thread එක දාපු එකත් නෑ, වෙන්නේ කොහොමද, කව්ද කරන්නේ, මෙලෝ දෙයක් නෑ තනිකර චැට් :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thread එකේ හැටියෙන්ම පේනවා ඕක වෙයි කියල.. Thread එක දාපු එකත් නෑ, වෙන්නේ කොහොමද, කව්ද කරන්නේ, මෙලෝ දෙයක් නෑ තනිකර චැට් :lol: :lol:

    :rofl::P එහෙමවත් ත්‍රෙඩ් එක අප් කරලා තියා ගන්න එපායේ...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Good idea machan..
    1. Place
    2. DJ Consol
    3. Lights
    4. Ticket Printing
    5. Banners Printing

    walata wada thawa monawda oone..?
    ඕවා ප්ලෑන් කරන අය වෙනම ඉන්නවා... අපි ගානක් පොරොන්දු කරගෙන කලා නං හරි නේද ?
    එතකොට අපිට ඒ ටාගට් එකට ටිකට්ස් විකුණන්න පුලුවං..
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Thread එකේ හැටියෙන්ම පේනවා ඕක වෙයි කියල.. Thread එක දාපු එකත් නෑ, වෙන්නේ කොහොමද, කව්ද කරන්නේ, මෙලෝ දෙයක් නෑ තනිකර චැට් :lol: :lol:

    mama innawa okkoma balagena... :P:P