ඕවා ප්ලෑන් කරන අය වෙනම ඉන්නවා... අපි ගානක් පොරොන්දු කරගෙන කලා නං හරි නේද ?
එතකොට අපිට ඒ ටාගට් එකට ටිකට්ස් විකුණන්න පුලුවං..

අඩෝ මම මීට කලින් එලකිරි එකේ කිසිම එකකට ඇවිත් නෑ. මේ පාර නම් එන්ඩම ඕන.


showtown la karanawa nedaඕවා ප්ලෑන් කරන අය වෙනම ඉන්නවා... අපි ගානක් පොරොන්දු කරගෙන කලා නං හරි නේද ?
එතකොට අපිට ඒ ටාගට් එකට ටිකට්ස් විකුණන්න පුලුවං..






මචන්ලා...ඔය වගේ දේවල් සංවිධානය කරන වෙනනම කට්ටිය ඉන්නව නේද....අපිට ඕන විදිහ කිව්වහම උන් ලස්සනට වැඩේ සෙට් කරනවා...ඊට පස්සෙ උන්ට යන ගාන + අනෙකුත් වියදම් බලලා,,ටිකට් වල ගාන තීරනය කරන්න පුලුවන්....
ඔන්න ඊට පස්සෙ අපිට පුලුවන් හිරු,සන්,වයි එෆ්.එම් කියන එවයින් එකකට හෝ සේරටම කියන්න...මොකද ඔය තුනෙන්ම ඔය වගේ දේවල් වලට අනුග්‍රහය දක්වනවා(විශේශයෙන්ම වයි.එෆ්.එම්).....
කෑම බීම ගැන කියන්නනම් මම එච්චර දන්නෑ......
තව කරන්න ඕනෙම වැඩක් තියෙනවා.....මහ නගර සභාවයි,,පොලීසියයි දැනුවත් කරන්න වෙනවා මෙන්න මෙදාට, මේ මේ ආයතන වලින් කරන උත්සවයක් මෙන්න මෙතන තියෙනවා කියලා....(අඩුපාඩු හදපල්ලා)



