මචන්ලා මම හොයනවා German shepherd puppie කෙනෙක්. මට ලොකු ගානක් දීල ගන්නනම් බැහැ මචන්ලා මම ඉන්න බොරෙල්ල . RS 5000 වලට වගේ නම් කමක් නැ..








5000kata hoyanna amarui banz.PM ekak dannan set unot
Machang 5000 ta nan nehe..Ubata uta awruddak vitara yanakan hodata kanna/vaccines anam walatama 30k vitara yanava..6months bowwek 15k wei aduma tarame..
uba asanan ape ekawa dennam ena aurudde. ena aurudde wage api muwa wikunanna inne ;(


මම කට්ටා;13381863 said:මචන් 5000 ටනම් හොයන්න අමාරු වෙය් බන්.. මටත් ආසව තිබ්බට සල්ලි තමා මැදට පනින්නේ... මචන් ගෙවල් වල හදා ගන්න බැරුව දෙන්නේ වසවර්ති මාරයා වගේ සැර වෙච්ච බල්ලන්න්ව. ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ටත් පාලනය කර ගන්න බැරි උන් තමා නිකන් දෙන්නේ..
එහෙමත්ම නැත්නම් පවුල පිටින් රට යනවානම් ඒත් සමහර විට බල්ලව නිකන් දෙය්.. ඒ උනාට ලොකු වුනාට පස්සේ බල්ලව අරන් හද ගන්න එක එච්චර ශුවර් කරන්න එපා. අහ්හ් අනිත් එක්ක 5000 කට බල්ලෙක් සෙට් වුනත් ඌ එච්චර හොනද එකෙක්ද කියලා පොඩ්ඩක් හොයල බලලා ගනින්. සමහර වෙලාවට ඔය චාටර් වෙච්ච උන් දෙනවා අඩු ගානට.. පරිස්සමෙන් ගන්නකොට ගනින්..
![]()
මම ගත්තෙනන් 13,500කට බං.. Mt. Lavinia Templers road එක ලඟ pet mart කියන් කඩෙන්
5000 kata amaru wei machan.. puluwannam yalu fit ekata hoyaganna balapan..
ekath atta ban... ekatama ban mama elakiri eke damme.. meke kauru hari ennavanam sur nisa ban...
