German shepherd

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මචන්ලා මම හොයනවා German shepherd puppie කෙනෙක්. මට ලොකු ගානක් දීල ගන්නනම් බැහැ මචන්ලා මම ඉන්න බොරෙල්ල . RS 5000 වලට වගේ නම් කමක් නැ..:yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම ගත්තෙනන් 13,500කට බං.. Mt. Lavinia Templers road එක ලඟ pet mart කියන් කඩෙන්
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Machang 5000 ta nan nehe..Ubata uta awruddak vitara yanakan hodata kanna/vaccines anam walatama 30k vitara yanava..6months bowwek 15k wei aduma tarame..

    machan ekata nam kamak na ban... eth machan mama baluve hadaganna baruva enna kagen hari ekekva aran hada ganna...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් 5000 ටනම් හොයන්න අමාරු වෙය් බන්.. මටත් ආසව තිබ්බට සල්ලි තමා මැදට පනින්නේ... මචන් ගෙවල් වල හදා ගන්න බැරුව දෙන්නේ වසවර්ති මාරයා වගේ සැර වෙච්ච බල්ලන්න්ව. ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ටත් පාලනය කර ගන්න බැරි උන් තමා නිකන් දෙන්නේ..:D

    එහෙමත්ම නැත්නම් පවුල පිටින් රට යනවානම් ඒත් සමහර විට බල්ලව නිකන් දෙය්.. ඒ උනාට ලොකු වුනාට පස්සේ බල්ලව අරන් හද ගන්න එක එච්චර ශුවර් කරන්න එපා. අහ්හ් අනිත් එක්ක 5000 කට බල්ලෙක් සෙට් වුනත් ඌ එච්චර හොනද එකෙක්ද කියලා පොඩ්ඩක් හොයල බලලා ගනින්. සමහර වෙලාවට ඔය චාටර් වෙච්ච උන් දෙනවා අඩු ගානට.. පරිස්සමෙන් ගන්නකොට ගනින්..:D:D
    11.gif
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මම කට්ටා;13381863 said:
    මචන් 5000 ටනම් හොයන්න අමාරු වෙය් බන්.. මටත් ආසව තිබ්බට සල්ලි තමා මැදට පනින්නේ... මචන් ගෙවල් වල හදා ගන්න බැරුව දෙන්නේ වසවර්ති මාරයා වගේ සැර වෙච්ච බල්ලන්න්ව. ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ටත් පාලනය කර ගන්න බැරි උන් තමා නිකන් දෙන්නේ..:D

    එහෙමත්ම නැත්නම් පවුල පිටින් රට යනවානම් ඒත් සමහර විට බල්ලව නිකන් දෙය්.. ඒ උනාට ලොකු වුනාට පස්සේ බල්ලව අරන් හද ගන්න එක එච්චර ශුවර් කරන්න එපා. අහ්හ් අනිත් එක්ක 5000 කට බල්ලෙක් සෙට් වුනත් ඌ එච්චර හොනද එකෙක්ද කියලා පොඩ්ඩක් හොයල බලලා ගනින්. සමහර වෙලාවට ඔය චාටර් වෙච්ච උන් දෙනවා අඩු ගානට.. පරිස්සමෙන් ගන්නකොට ගනින්..:D:D
    11.gif

    ekath atta ban... ekatama ban mama elakiri eke damme.. meke kauru hari ennavanam sur nisa ban...
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    5000 kata amaru wei machan.. puluwannam yalu fit ekata hoyaganna balapan..