ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

devindha

Active member
  • Apr 26, 2008
    319
    29
    28
    details

    mage tiyenne arc s ekak.oya pic eke tiyenava vage extra back key eka hada ganne kohomeda.
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මගේ G NOTE එකේ හැම වේලාවකම RAM usage එක 500 ගනන් මේක අඩු කර ගන්න task killer app එකක් දා ගන්න ඕනෙද. හොද app එකක් තියෙනවාද? battery save වෙනවාද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මගේ G NOTE එකේ හැම වේලාවකම RAM usage එක 500 ගනන් මේක අඩු කර ගන්න task killer app එකක් දා ගන්න ඕනෙද. හොද app එකක් තියෙනවාද? battery save වෙනවාද?

    Ube 500 mage 600-700 ganan walatath yanawa ban...welawakata..clear karapu gaman 350ta - 400 ta enawa..wadak na ayeth wadi wenawa ....
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මගේ G NOTE එකේ හැම වේලාවකම RAM usage එක 500 ගනන් මේක අඩු කර ගන්න task killer app එකක් දා ගන්න ඕනෙද. හොද app එකක් තියෙනවාද? battery save වෙනවාද?

    Memory leak නැත්නම් , අපි බලෙන් memory clean කරන්න ඕනේ නෑ. Android සාමාන්‍යයෙන් App එකක් load කරලා close කලාට සම්පුර්ණයෙන් kill කරන්නෙ නෑ. ඉක්මනට load වෙන්න ඕන නිසා memory එකේ resources තරමක් තියා ගන්නවා. ඒකෙන හානියක් වත්, ලොකු battery drain එකක් වත් වෙන්නේ නෑ.
    අනික උඔ ගාව තියෙන්නෙ Note එකක් නම් (Stock ROM එකක් නම්) ඕකේ Task Manager එකක් එනවා. ඒක පාවිච්චි කරලා ඕක clear කර ගන්න පුළුවන්.
    නැත්නම් developer options වල තියන Advance memory cleaning methods පාවිච්චි කරන්න පුළුවන්. (long press back button to kill app, No (or less) background apps ...etc.. )
    memory leak තියන custom ROM එකක් පාවිච්චි කරනවා නම් හොඳම දේ තමා දවසකට වතාවක් වත් ෆෝන් එක Reboot කරන එක. නැත්නම් මොනවා දාලා kill කරත් free memory අඩු වෙන එක නවත්තන්න බෑ.
    කොහොමත් ඕන ෆෝන් එකක් දවස් කිපයකට වරක් වත් Reboot කරන එක හොඳයි කියලයි මගේ අදහස.
     

    nu one

    Member
    Mar 2, 2011
    349
    64
    0
    ane machan mage 4n eke message karanakota characters 80i type karanna puluwan
    mama 4n eka aluthin gatte mata meke characters gana wadi karaganna widiyak kiyannako:(
    samsung galaxy s anycall :dull:

    machan go sms eka app eka dala balapan.math use karanne eka
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    hari macho mama eken thamai dan wada karanne eka hari dan:yes:
    machan mata kiyanawada mama dl karapu game ekak 4n ekata danne kohomada kiyala:confused:

    ඕකට file manager එකක් ඕනේ වෙනවා. දැනට fon එකේ file manager එකක් නැත්නම් marcket එකෙන් බාගන්න.
    ඊළගට Settings \Security \unknown sources වලට tick එකක් දාන්න.
    දැන් file manager එකෙන් download කරපු game setup එක තියෙන තැනට ගිහින් එක install කරගන්න.
    වැඩේ ගොඩ. ;)

    (මං මේ කිවුවේ Sony /Sony Ericsson fon වල තියෙන විදිය. Samsung /HTC වගේ ඒවා මං use කරලා නෑ. ඒවගේ මීට වඩා වෙනස්ද කියලනම් මං දන්නේ නෑ. )




    Machanla

    lankawata ICS 4.0.4 Release unada ?

    හපොයි ඔව්. fon modle එක මොකක්ද?
     
    Last edited:
    Status
    Not open for further replies.