ස්තුති මචන් උදවට. හොදට පැහැදිලි කිරිමක්.එත් තව දෙයක් තියනව අලුතින්ම අහන්න. custom ROM එකක් install කරදින් "/system" එක format කරාට අවුලක් වෙන්නෙ නෑ නෙද? මොකද custom ROM එකෙ තියෙන්නෙත් "/system" එකමනෙ?
afaik wipe and format is two things,when you wipe phone goes to factory state of the installed rom.but when format it erases everything in system partition.if you have cwm installed to system partition( instead pre installed in kernel) then after rebooting you will have to re-install cwm using a pc script like doom's cwm script
නෑ බං සමහර ROM වලට එහෙම full instructions නෑ. මගෙ ගාව තියෙන්නෙ live with Walkman WT19 එකක්. මුලදින් මෙ phone එකට XDA එකෙ CM9 & CM10 download link තිබ්බ, එත් installation instructions තිබ්බෙ නෑ. එවගෙ එකක් install කරදින් අපිම තමයි හිතල install කරන්න වෙන්නෙ. එකයි. (දැන්නම් ඔක්කොම instructions තියනව )![]()
FXP threads wala instructions danne second or 3rd posts wala,not in op
anyway sony onama rom ekak flash karana kota aniwa full wipe ekak danna(system,data,dalvik and factory reset)
also update baseband to the one instructed in op of the rom thread
and use the kernel mentioned in op
ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.
1. same ROM series same OS - Wipe කරන්න ඕනේ නෑ. cache and dalvik cache wipe කරපුවම ඇති
2. same ROM series different OS - Full wipe
3. different ROM - Full wipe
I suggest even at 1 do a full wipe,there can be some minor problems some times
අඩේ mediafire block කරනවද? Ok k .
මේක බලපන් මචන්.,
https://www.box.com/s/6fld1gaayln2vb058pi8
ඔන්න උඹේ උදවුවෙන් කොටුවකුත් පැන්නා. thanx කිවුවා.
![]()
thanks

Last edited:
එත් තව දෙයක් තියනව අලුතින්ම අහන්න. custom ROM එකක් install කරදින් "/system" එක format කරාට අවුලක් වෙන්නෙ නෑ නෙද? මොකද custom ROM එකෙ තියෙන්නෙත් "/system" එකමනෙ? 







