2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_69.gif
mona sweetda ban balapanko ala gediyak wagene

idipiyaw passe dannam lassana ekak :rofl::rofl:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගා ඔයාගෙ Background music එක ටිකක්, අඩු කරලා කතා කරන්න.....
    ඔයාගෙ ලස්සන වොයිස් එක ඇහෙන්නෙ අඩුවෙන්

    :yes::yes:
    චූට්ටක් අඩු කලා නං හොදා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: පිස්සු, ඉටත් වඩා හයියෙන් යන්නෙ :rofl::rofl:
    එස්පස් ටෙන් කැලෙ ඔයි
    :rofl::rofl: :yes::yes: මේක නැවතුම් නැති එකක්...
    හරි බං.. ප්‍රසන්ටර් ලංකාවෙ කෙනෙක් නෙවෙයි නෙහ්.. ඒක වෙන්න ඇති :rofl::rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නංගි ඔයාගෙ "ප" යන්නයි "ද" යන්නයි සද්දෙ වැඩියි:rofl::rofl::P:yes::D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කලු කොල්ලො, ඔන්න උබට ලු මෙ සින්දුව, අපි ට ඉතින් ඔවා නැ නෙ :(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :rofl::rofl: :yes::yes: මේක නැවතුම් නැති එකක්...
    හරි බං.. ප්‍රසන්ටර් ලංකාවෙ කෙනෙක් නෙවෙයි නෙහ්.. ඒක වෙන්න ඇති :rofl::rofl:
    :rofl::rofl: ඔව් ඔව් :P මෙ ටෙරෙන් එක යන්නෙ මෙහෙ වෙගයෙන් :P
    ප්‍රසන්ටර්යි, මෙකෙ පොස්ට් වැඩෙයෙන් තියෙන එකයි දෙන්නම ඉන්නෙ එක රටෙ නෙ,.... එකයි :P ලොල්
     
    Status
    Not open for further replies.