mona sweetda ban balapanko ala gediyak wagene![]()
idipiyaw passe dannam lassana ekak 

mona sweetda ban balapanko ala gediyak wagene![]()

නංගා ඔයාගෙ Background music එක ටිකක්, අඩු කරලා කතා කරන්න.....
ඔයාගෙ ලස්සන වොයිස් එක ඇහෙන්නෙ අඩුවෙන්


පිස්සු, ඉටත් වඩා හයියෙන් යන්නෙ
එස්පස් ටෙන් කැලෙ ඔයි


මේක නැවතුම් නැති එකක්... 

ඔය වාක්‍යයට, උබෙ අවතාර් එක ගැලපෙනවා
![]()

![]()
මේක නැවතුම් නැති එකක්...
හරි බං.. ප්‍රසන්ටර් ලංකාවෙ කෙනෙක් නෙවෙයි නෙහ්.. ඒක වෙන්න ඇති![]()

ඔව් ඔව්
මෙ ටෙරෙන් එක යන්නෙ මෙහෙ වෙගයෙන් 
ලොල්තැඹිලි ගෙඩියෙත් කපුටෙක් වැහුවා නෙව..කලු කොල්ලො, ඔන්න උබට ලු මෙ සින්දුව, අපි ට ඉතින් ඔවා නැ නෙ![]()

මගේ ටැග් එක බං. අද සෙට් වෙද්දි ඔක්කොම ටැග් බුක් වෙලා![]()

ඔව් බන්, මටත් එකයි ගන්න පුලුවන් උනෙ 
