2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම එකටම තැන්ක්ස් කරන්න එපා බං එකී වියදම් කරලා නෙවෙයි නේ දෙන්නේ අපේ සතුට වෙනුවෙන් නේ දෙන්නේ, එළ බං

    අපිටත් ඉතින් ටයිප් කරන එකට වියදමක් යන්නෙ නැහැනෙ. එළ එළ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13385123 said:
    :angry::angry::angry:රෝස මලක්:P:P:lol:
    උඹව කවුරැ හරි අන්දල. නැත්තන් රෝස මල් දැකල නෑ.

    ඔය රෝස කියල හිතන් ඉන්නේ ලොකු පෙති තියන මලක් නේ. ඒකට කියන්නෙ වදමල් කියල.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13385047 said:
    මචන් එතකොට ඔක්කොටම සල්ලි ගෙවන්න ඕනාද? සාමාන්‍යයෙන් ඔහෙ ගනන් කොහොමද ස්කොලේ යන්නය්.. ඩිග්‍රී කරන්නය් ඔක්කොටම//
    :yes::yes: podi unge idala - Grade 12 වෙනකන් School Free :)
    කැම්පස්, කොලෙජ් තමා සල්ලි ගෙවන්න ඔනෙ...
    එක එක ගනන් තියෙනවා බන්... යුනි එක අනුව/ කරන ඩිග්‍රි වෙනස් වෙනවා :yes::yes:
    University Of Toronto වල, Engineering වලට
    $10,000 වගෙ යනවා මං හිතන්නෙ
     
    Last edited:
    Status
    Not open for further replies.