කවද හරි හති වැටිලා නවතියි![]()
ඔව් ඔව් හැබැයි එතකොට ඉතින් එයාලගෙ ජීවිතේ අවසාන කාලය වගේ තමයි. නැත්තම් ඉතින් කට්ටියට දුවන්න ම වෙනව.
කවද හරි හති වැටිලා නවතියි![]()
අන්න ටයිම් මෙශින් එක දාපන් ලිඳේ....ඇත්තට නැති නිසා වැඩක් නෑලු....


මම කියන්න ගියා ඊයේ. ඒකී ගස්සන් ගියානෙ. අතඇරග දැම්ම.පැවසීමට අතපසු ඌවත් නොසිතා ඉන්න නොහැක



උඹව කවුරැ හරි අන්දල. නැත්තන් රෝස මල් දැකල නෑ.
ඔය රෝස කියල හිතන් ඉන්නේ ලොකු පෙති තියන මලක් නේ. ඒකට කියන්නෙ වදමල් කියල.




me thred eke reply karanna amaarui,tharaha wenna epaa maga arunama

දමාගෙන ඇදල මූණ කබර හම වගෙ වෙයි.
ටිකක් වැවෙන කන් හිටපන් හදිස්සි නොවී.
![]()


අනේ පල ඩෝ.
![]()
මේ තියෙන්නේ. තාම මාකට් කරේ නෑ. මං විතරයි use කරන්නේ. ගමේ කුකුලොන්ට කොහෙද මේවා.





අපිටත් ඉතින් ටයිප් කරන එකට වියදමක් යන්නෙ නැහැනෙ. එළ එළ