2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13385107 said:
    ඇත්ත ඇත්ත මම නිකන් විහිලුවට අය්යේ කිව්වේ...:(:sorry::sorry:

    සීන් එක කියන්නේ මේකනේ දැන් කාලෙ හින වුනත් හිනා වෙන්නේ නැති අයනේ ඉන්නේ.:lol:. හිනා වෙන එකත් එපා වෙනවා එහෙම වුනාම:angry::angry::lol:

    එක එක්කෙනාගෙ හැටිනෙ. සමහර අයට ඉතින් ප්‍රශ්න නිසා හිනාවෙන එක අමතක වෙලත් ඇති. තව අය ඉතින් කැමති නැතුව ඇති.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුලුවන් නම් මට මෙතන ඉන්න එකෙක් පියල් පෙරේරාගේ " සල්මල් වැල් ඔන්චිලි " කියන සිංදුවේ ලිරික්ස් ටික හොයලා දිපල්ලා කෝ.
    Sal mal wal onchili banda oba ehi hiduwannam
    Sada sihile meedum sewanata ekkara gena yannam
    Nethukona ma methuwak radawuu kadulal pisa gannam
    Dedunu ran onchille oba yana thanakata ennam

    Obage dase dili dlil reka
    Mata kodurayi adaren ennako kiya
    Tharuwen tharuwe piyaman karala
    Sadaluthale ransade imu thurul wela..

    Jeewithayama dan harima lassanayi
    Mage thawul atha dan pawela gihin
    Oba mage sewane noyanna kisida
    Igilemu pem gee nadin kurullan wela..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අන්න ටයිම් මෙශින් එක දාපන් ලිඳේ....ඇත්තට නැති නිසා වැඩක් නෑලු....:rofl::rofl::rofl::rofl:


    AWRORA Rocket
    rocket.png

     
    Status
    Not open for further replies.