ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නො ප්රෝබ්ලෙම් මචෝ අපි පුළුවන් දෙයක් කරමු. මම අද call එකක් දුන්න ඉන්දිකට :yes:

    මං දැක්කා මේක ඇත්තක් කියල උඹ comment කරලා තිබුන. අනිවා හෙට පුළුවන් දෙයක් කරනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මං දැක්කා මේක ඇත්තක් කියල උඹ comment කරලා තිබුන. අනිවා හෙට පුළුවන් දෙයක් කරනවා.

    ඔව් කොල්ලෝ හෙට තමා කරන දෙයක් කරන්න වෙන්නේ :yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Touch sensitive controls meken wenne mokadda touch eka hodata wad karana ekada naththam wena mokak harida? atrix 4g meke Touch sensitive controls na mee phone eke case monawada :) danna kenek kiyanan
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :nerd::nerd::nerd:හෙට I phone 5 එක රිලිස් කරනවා කියලා කට්ට්ය උඩ පනිනවා:dull::dull::dull:.මට නම් හිනත් යනවා:lol::lol::lol:.නිකන් ගිලෙන නැවට පාටියක් වගේ:rolleyes::rolleyes::rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :nerd::nerd::nerd:හෙට I phone 5 එක රිලිස් කරනවා කියලා කට්ට්ය උඩ පනිනවා:dull::dull::dull:.මට නම් හිනත් යනවා:lol::lol::lol:.නිකන් ගිලෙන නැවට පාටියක් වගේ:rolleyes::rolleyes::rolleyes:

    Release කරන්නේ නෑ announce කරනවා විතරයි. එහෙම කියන්න එපා බං iPhone එක වගේ ඒවත් තියෙන්නේ ඔනා මොකද හැමෝගෙම ආසාවල් එක වගේ නෙමේ හින්ද. අනික competition එකකුත් තියෙන්න එපැයි :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machanla sony ericson xperia ray phone ekak android 4.0.4 tiyana ekak root karanna best method eka mokakda kiyannako :rolleyes::rolleyes:
    Boot loader එක unlock කරල custom kernel (pre-rooted) එකක් flash කරන එක (Recovery+Root) :D.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    kohomada bun ithin oka karaganne :no::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1459696

    උඩ link එක පොඩ්ඩක් බලපන්. ඔකේ තියෙන විදියටම RAY එකටත් කරන්න පුළුවන්.
    එත් bootloader unlock කරනවානම් ටිකක් පරිස්සමින් කරපන්. unlock නොකර උනත් root කරන්න පුළුවන්. thread එක මුල ඉදන් අගට දෙපාරක්වත් කියවපන් ඔක්කොටම කලින්.
    ඊට පස්සේ තීරණය කරපන් root කරන්නේ මොන විදියටද කියලා. හැබැයි ඉතින් custom rom එකක් එහෙම දාන්න අදහසක් තියෙනවනම් unlock කරන්න වෙනවා.
    ;)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Release කරන්නේ නෑ announce කරනවා විතරයි. එහෙම කියන්න එපා බං iPhone එක වගේ ඒවත් තියෙන්නේ ඔනා මොකද හැමෝගෙම ආසාවල් එක වගේ නෙමේ හින්ද. අනික competition එකකුත් තියෙන්න එපැයි :rofl:

    :rofl:

    ඔව් ඔව් උඹේ අම්මට ### ගමන් ඉන්නේ :rofl: අම්මගේ හිල පට්ට බං :rofl:

    :baffled:
     
    Status
    Not open for further replies.