2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;13385572 said:
නංගි ඔයාගේ වයස කීයද> :P:P:P
42188412.jpg

ngo%20well1.JPG
:yes::yes::yes:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ow ban mata hithennea ehemai.. sinduwa ahana gaman hithapan...ඔබේ ගිණි නිව , ඈගේ හිත දවා අප එක් වෙලා කුමටදෝ...
වරදක් කලත්.. සිතකින් නොවේ...
අනේ මෙ මගේ අන්තිම ඉල්ලීම.. දෙන්නකො අක්කේ....

balamu balamu ahalama eka parata kiyanan bh bnz ehema :dull:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටිය බහුතරයක් ඇවිත් තියෙන්නේ ඒකට බව පේනවා..:yes:
    මම නම් ආවේ සින්දු අහන්න :angry:

    මම නම් ආවේ කට්ටියත් එක්ක චැටක් දාන්න...
    කවුද කෙල්ලෙක් ආව කියලා එන්නේ..:lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක :)
    දැන් නම් මට යන්න වෙලාව හරි. :( ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න ;) :P( grade 7 උන්ට )
    ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
    ලංකාවෙ අයට ගුඩ්9ට්.....
    ටුලිටල් නංගාට Gud afternoon....
    වෙනදා වගෙම නංගා ශො එක එලටම කරා :D සුබ පැතුම් :)


    එහෙනම් මං ගියා.... බුදු සරනයි...
    :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13385751 said:
    මම නම් ආවේ කට්ටියත් එක්ක චැටක් දාන්න...
    කවුද කෙල්ලෙක් ආව කියලා එන්නේ..:lol:

    :yes::yes::yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක :)
    දැන් නම් මට යන්න වෙලාව හරි. :( ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න ;) :P( grade 7 උන්ට )
    ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
    ලංකාවෙ අයට ගුඩ්9ට්.....
    ටුලිටල් නංගාට Gud afternoon....
    වෙනදා වගෙම නංගා ශො එක එලටම කරා :D සුබ පැතුම් :)


    එහෙනම් මං ගියා.... බුදු සරනයි...
    :)
    Tata Byee :yes:
     
    Status
    Not open for further replies.