2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං තවත් සිදුවක්‌ ඉල්ලනවා

    බුද්දික උෂාන්ගේ මේ සද උනත් සින්දුව
    මේකට ඔයවයි මේ වෙලාවේ එළකිරි රේඩියෝ අහන හැමොවමයි එකතු කර ගන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ ගිණි නිව , ඈගේ හිත දවා අප එක් වෙලා කුමටදෝ...
    වරදක් කලත්.. සිතකින් නොවේ...
    අනේ මෙ මගේ අන්තිම ඉල්ලීම.. දෙන්නකො අක්කේ....

    දෙයි දෙයි ටිකක් ඉවසල ඉන්නකො.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හ්ම්ම්ම් මත් යනවා.... කට්ටියට සුභ රත්‍රියක් වේවා!!!!!!!!!!:confused:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක :)
    දැන් නම් මට යන්න වෙලාව හරි. :( ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න ;) :P( grade 7 උන්ට )
    ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
    ලංකාවෙ අයට ගුඩ්9ට්.....
    ටුලිටල් නංගාට Gud afternoon....
    වෙනදා වගෙම නංගා ශො එක එලටම කරා :D සුබ පැතුම් :)


    එහෙනම් මං ගියා.... බුදු සරනයි...
    :)

    එල මචන්
    පස්සේ සෙට් වෙමු..
    තෙරුවණ් සරණය්
    කොල්ලට:D
     
    Status
    Not open for further replies.