kanne nh pissuda marunath kanne nh
munta penne nathuwa gihin kala emuda marunoth api paw
ඔබේ ගිණි නිව , ඈගේ හිත දවා අප එක් වෙලා කුමටදෝ...
වරදක් කලත්.. සිතකින් නොවේ...
අනේ මෙ මගේ අන්තිම ඉල්ලීම.. දෙන්නකො අක්කේ....
මම කට්ටා;13385818 said:ඒක එච්චර හොඳ ආසවක් නෙමේ බන්![]()

හ්ම්ම්ම් මත් යනවා.... කට්ටියට සුභ රත්රියක් වේවා!!!!!!!!!!![]()

Ow ban.. kannema nathuwa emu.
Kala emu ban. Naththan loweth nathi wei

ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක![]()
දැන් නම් මට යන්න වෙලාව හරි.ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න
![]()
( grade 7 උන්ට )
ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
ලංකාවෙ අයට ගුඩ්9ට්.....
ටුලිටල් නංගාට Gud afternoon....
වෙනදා වගෙම නංගා ශො එක එලටම කරාසුබ පැතුම්
එහෙනම් මං ගියා.... බුදු සරනයි...![]()