2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මමත් කාලා එන්නම්.....ත්‍රේඩ් එකේ දුවලම මහන්සියි.....ඔය මීටර් 100 දුවනව වගේ දුවන අය දුවන්නකෝ....ඊට පස්සෙ අපි හිමීට මැරතන් එක වගේ මේක අදින්නම්...නැද්ද කැන්ඩියෝ.....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කට්ටා;13385846 said:
    ~මට චූ බරෝ~
    මූ හැමදාම චූ බරයි කියලා කෑ ගහන්නේ මුට චූ දාන්න අවයවයක් තියනවා කියලා අපි ඒත්තු ගන්නන්නද ? :rolleyes::rolleyes::rolleyes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ow bn sinhaya thana kanne nh wage thmai aith kiwwoth kiwwa thmai papuwa kelin :frown::frown:


    adoo yamu yamu bn okkotama wadi chu bara chu dala kanna oni bn inna bh thwa poddakin keyboard ekawath type karaganna bari wenwa

    Api Sinhayoooo :yes:
    Ammo ow ban yan yan. duwapannnnn
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක :)
    දැන් නම් මට යන්න වෙලාව හරි.
    :( ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න ;) :P( grade 7 උන්ට )
    ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
    ලංකාවෙ අයට ගුඩ්9ට්.....
    ටුලිටල් නංගාට Gud afternoon....
    වෙනදා වගෙම නංගා ශො එක එලටම කරා :D සුබ පැතුම් :)


    එහෙනම් මං ගියා.... බුදු සරනයි...
    :)

    හරි බං හරි හෙටත් සෙට් වෙමු ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනිවා අනිවා කට්ටෝ....

    11.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා මමත් කාලා එන්නම්.....ත්‍රේඩ් එකේ දුවලම මහන්සියි.....ඔය මීටර් 100 දුවනව වගේ දුවන අය දුවන්නකෝ....ඊට පස්සෙ අපි හිමීට මැරතන් එක වගේ මේක අදින්නම්...නැද්ද කැන්ඩියෝ.....

    ඇයි බොල kandya අයියා විතරද ඉන්නේ?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ලා මමත් කාලා එන්නම්.....ත්‍රේඩ් එකේ දුවලම මහන්සියි.....ඔය මීටර් 100 දුවනව වගේ දුවන අය දුවන්නකෝ....ඊට පස්සෙ අපි හිමීට මැරතන් එක වගේ මේක අදින්නම්...නැද්ද කැන්ඩියෝ.....

    ekenma ekenma math wade atha arala damme eka thamayi. 12 pannama ballek nha meka geniyanna
     
    Status
    Not open for further replies.