2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචන්ලා මමත් කාලා එන්නම්.....ත්‍රේඩ් එකේ දුවලම මහන්සියි.....ඔය මීටර් 100 දුවනව වගේ දුවන අය දුවන්නකෝ....ඊට පස්සෙ අපි හිමීට මැරතන් එක වගේ මේක අදින්නම්...නැද්ද කැන්ඩියෝ.....

    :yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් too_little නංගි අපි ගියා.:yes::yes::yes:හෙට 2.00pm වෙනකම් show එක ඕනේ:frown::frown::frown:.නියමෙට show එක කරනවා ඔයා:P:P:P.
    White-Van.jpg

    කැනඩාවට එවන්න බලාපොරොත්තුවක් නෑ කඩුවෙල සුදු වැන්:yes::yes::yes:.
    එහෙනම් මචන්ලා මම ගියා:D:D:D.
    හෙට 2.00pm වෙනකම් එකතු වෙමු;););)
    Once in a Blue Moon with Too_Little 1,2,3
    සමගින් :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙනම් too_little නංගි අපි ගියා.:yes::yes::yes:හෙට 2.00pm වෙනකම් show එක ඕනේ:frown::frown::frown:.නියමෙට show එක කරනවා ඔයා:P:P:P.
    White-Van.jpg

    කැනඩාවට එවන්න බලාපොරොත්තුවක් නෑ කඩුවෙල සුදු වැන්:yes::yes::yes:.
    එහෙනම් මචන්ලා මම ගියා:D:D:D.
    හෙට 2.00pm වෙනකම් එකතු වෙමු;););)
    Once in a Blue Moon with Too_Little 1,2,3
    සමගින් :yes::yes::yes:

    එල එලස්
    සුබ රැයක්;)
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    නන්දා මලනී මහත්මියගේ යදමින් බෑද විලන්ගු දා තියේද අක්කේ..ඒක තියනවානම් එකතු කරගන්න.. අද සරසවි ශිෂ්‍යයෝ බෑටන් පොලු පාරවල් කද්දි මට මතක් වෙන එක සින්දුවක් ඒක.........
     
    Status
    Not open for further replies.