2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව්, බං බොරු කියනවා කියලා කොයි තරම් කියන්න ද අතේ මාට්ටු වුනාම, ඒ හින්දා ඇත්ත කියලා තියෙන හින්දා බය වෙන්න දෙයක් නෑ බං

    ඒක ඇත්ත
    කරන දේවල් හංගන්න ඕනි වැරදි කරනවන්නේ:yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sexy-girl-kiss-smiley-emoticon.gif
    ammada bole menna wedak
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ne ne thread wala benne nehe...fan kenekuta ehema baninne nehe ...:D
    api wenama ape group eke...:P hena awlen hitiye kimbula ayya...show nawaththala danna giye eya...epa wechcha para...yanthan katha karala goda dagaththe......:)

    ඒ තරම් අප්සෙට් වෙන්න දෙයක් මම කියලා තිබ්බාද බං එකේ ! ඌ නවත්වන්න බලලා ඇත්තේ ඒදා අරු නාපු පරිප්පුව හින්දා වෙන්න ඇති, නැතුව මගේ සීන් එක හින්දා නෙවෙයි බං.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    උඹ දැන් එහෙම කිව්වාට කවදා හරි කෙල්ලෙක් ව උඹටත් දාගන්න වෙනවා නේ බං එදාට උඹටත් තේරෙයි.

    nah naha mata innwa bn boot 5k kawa :dull: habai man ekektawath boru karea nh :yes: mata apahu set wuna mata boot ekak thiyapu kellek ma :D awlk nh :rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම ගියාම තමයි බන්කු අයියේ සාර්ථක විවාහයක් ඇතිවෙන්නේ
    නේද?

    ඔව්, බං ඔව්, එහෙමයි කියන්නේ, උඹලාට මම බැන්දාම එකේ ඇත්ත නැත්ත අත්දැකිමෙන් ම කියන්නම් කෝ.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා මචීලා.....මමත් යනවා එහෙනම්....:D:Dආයෙ උදේට සෙට් වෙන්නම්....:yes::yes::yes:කට්ටියටම Good Night.....

    චූටි නන්ගියට Good _._._._:rolleyes::rolleyes: හරියන එකක් දා ගන්නකෝ.....:rofl::rofl:


    ආආආ තෑන්ක්ස් නන්ගියෝ ඉල්ලපු සින්දු වලින් එකක් හරි දුන්නට.:love::love::love:නියමෙටම යනවා ශෝ එක..
    11.gif
    thoo yanawada?:angry::angry::angry:
    Good Night;)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොනාද මනුස්සයො විහිලුවක් තෙරෙන්නෙ නැද්ද:angry: මම ලිදෙද :dull:නැ නෙ:rolleyes:
    මට දෙන්න පුලුවන්ද ලහිරු පෙරේර ගෙ: දැසින් පැ... මා ඉගී මැරු දෙව්ලියේ සිංදුව;)

    ජයවේවා
    11.gif

    අපි ඉතින් ලිඳ පුරුදු නැති උන් නෙවේනේ බන්. :P


    නන්ගි මෙන්න ඔයාගේ වොයිස් එක ලත්තනයි :love: කිව්ව අයියා :rofl:

    මෙයා ඉල්ලන සින්දුව දෙන්නෝ..... :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :yes::yes: අනිව අනිව. පළවෙනිය වෙන්න දගලනව කියන්නෙ ගැහැණු ළමයව බයකරගෙන ඉන්නව කියන එක. එතකොට ඉතින් ආදරයක් නැහැනෙ. බයට ඉන්නෙ. කොහොමත් විවාහය, ආදරය කියන දේ සැබෑ අරුතත් එහෙම එකට අත්වැල් බැඳගෙන ජීවිත ගමන යනව කියන එක. බහුතරයක් සංස්කෘතිවල තියෙන විවාහ චාරිත්‍ර විධි වල අඩංගුවෙලා තියෙන්නෙත් ඒක.

    එවුන්ටත් කියලා ජිවිතයක් තියෙනවා නේ බං, එවුන්ව සෙල්ලම් බඩුවක් හැටියට හිනවා නම් එතන සාර්ථක ජිවිතයක් ගෙනියන්න විදියක් නෑ බං, ඒ හින්දා අපි දැන ගන්න ඕනේ එවුන්ට නිදහස දෙන්න, එහෙමයි කියලා එවුන් නටන හැම මගුලක් ම හරි ඔව්, කියාගෙන ඉන්නේ නැතිව සීමාවකින් හැම දෙයක් ම තොරලා බේරලා දුන්නා නම් ගොඩ බං
     
    Status
    Not open for further replies.