එළ, බං බුට් කෑවායි කියලා එවුන්ගේ පතිවත නැති වෙන්නේ නෑ නේ බං ඒ හින්දා අවුලක් නෑ, හරියට කිව්වා ද මන්දා .

ඔන්න අන්තිම සින්දුව.. ඕකට නං ගොඩාක් ස්තූතියි... 
අනිවා අනිවා
හැමදාම උපදෙස් ගන්නවා ගන්නවා![]()
එවුන්ටත් කියලා ජිවිතයක් තියෙනවා නේ බං, එවුන්ව සෙල්ලම් බඩුවක් හැටියට හිනවා නම් එතන සාර්ථක ජිවිතයක් ගෙනියන්න විදියක් නෑ බං, ඒ හින්දා අපි දැන ගන්න ඕනේ එවුන්ට නිදහස දෙන්න, එහෙමයි කියලා එවුන් නටන හැම මගුලක් ම හරි ඔව්, කියාගෙන ඉන්නේ නැතිව සීමාවකින් හැම දෙයක් ම තොරලා බේරලා දුන්නා නම් ගොඩ බං

සමහර අය ඉන්නව ඉතින් ඒත් තමන් වගේ ම මනුෂ්‍යයෙක් කියල හිතන්නෙ නෑ. තමන්ට වගේ ම හැඟීම් දැනීම් තියෙනව කියල වටහගන්න බෑ. ආදරය කියන්නේ හැමෝටම එකයි
එක එක්කෙනා කරන විදියයි වෙනස්
දැන් ගොඩක් අය කරන්නේ ආදරය නෙවෙයි
ආශාවන් නිවීමක්
එයාලට ආදරය තේරෙන්නේ නෑ![]()

![]()
ඔන්න අන්තිම සින්දුව.. ඕකට නං ගොඩාක් ස්තූතියි...
යන්න දේන්නෙ නෑ වගේ...
අලි පැටියාව මිසිං වෙලා.. එයාවත් එකතු කර ගෙන සින්දුව අහමු..
අපි කැපුනා..![]()
සන්ඛපාල මලේ 

ne ara sinhala kathawata hint eka gehuwata upset wela...![]()