ඔව්, බං බොරු කියනවා කියලා කොයි තරම් කියන්න ද අතේ මාට්ටු වුනාම, ඒ හින්දා ඇත්ත කියලා තියෙන හින්දා බය වෙන්න දෙයක් නෑ බං
ඒක ඇත්ත
කරන දේවල් හංගන්න ඕනි වැරදි කරනවන්නේ


ඔව්, බං බොරු කියනවා කියලා කොයි තරම් කියන්න ද අතේ මාට්ටු වුනාම, ඒ හින්දා ඇත්ත කියලා තියෙන හින්දා බය වෙන්න දෙයක් නෑ බං


ne ne thread wala benne nehe...fan kenekuta ehema baninne nehe ...
api wenama ape group eke...hena awlen hitiye kimbula ayya...show nawaththala danna giye eya...epa wechcha para...yanthan katha karala goda dagaththe......
![]()
උඹ දැන් එහෙම කිව්වාට කවදා හරි කෙල්ලෙක් ව උඹටත් දාගන්න වෙනවා නේ බං එදාට උඹටත් තේරෙයි.
habai man ekektawath boru karea nh
mata apahu set wuna mata boot ekak thiyapu kellek ma
awlk nh 
උඹ දැන් එහෙම කිව්වාට කවදා හරි කෙල්ලෙක් ව උඹටත් දාගන්න වෙනවා නේ බං එදාට උඹටත් තේරෙයි.




එහෙම ගියාම තමයි බන්කු අයියේ සාර්ථක විවාහයක් ඇතිවෙන්නේ
නේද?
මචන්ලා මචීලා.....මමත් යනවා එහෙනම්....ආයෙ උදේට සෙට් වෙන්නම්....
කට්ටියටම Good Night.....
චූටි නන්ගියට Good _._._._හරියන එකක් දා ගන්නකෝ.....
ආආආ තෑන්ක්ස් නන්ගියෝ ඉල්ලපු සින්දු වලින් එකක් හරි දුන්නට.නියමෙටම යනවා ශෝ එක..
![]()




උබටත් ආදරය ගැන මුල ඉදන්ම කියා දන්න වෙනවා වගේ![]()
eka hamdamath ekama widihata thiyena deyak newie ekam widihataමොනාද මනුස්සයො විහිලුවක් තෙරෙන්නෙ නැද්දමම ලිදෙද
නැ නෙ
මට දෙන්න පුලුවන්ද ලහිරු පෙරේර ගෙ: දැසින් පැ... මා ඉගී මැරු දෙව්ලියේ සිංදුව![]()
ජයවේවා![]()

කිව්ව අයියා 

අනිව අනිව. පළවෙනිය වෙන්න දගලනව කියන්නෙ ගැහැණු ළමයව බයකරගෙන ඉන්නව කියන එක. එතකොට ඉතින් ආදරයක් නැහැනෙ. බයට ඉන්නෙ. කොහොමත් විවාහය, ආදරය කියන දේ සැබෑ අරුතත් එහෙම එකට අත්වැල් බැඳගෙන ජීවිත ගමන යනව කියන එක. බහුතරයක් සංස්කෘතිවල තියෙන විවාහ චාරිත්ර විධි වල අඩංගුවෙලා තියෙන්නෙත් ඒක.