Too Little මගේ වයසෙලු

ඉතින් බං මගේ කෙල්ල මොනවාත් මට තවම කියලා නෑ නේ බං

shik ai bn api kelloth ekka yalu wune adarea karanna patan gatte pelak welawata un hithak papuwak nh bn![]()

)
වැඩක් නැහැ පුතේ ඔයා චතුගේ හිතේ.......නේ
Location: චතු ගේ හිතේ

ඉතින් ඒකනෙ. දෙන්න අතර අවබෝධය, විශ්වාසය තියෙනවනම් සෙකන්ඩ් ද ෆස්ට් ද කියන්න දේ වැදගත් නෑ![]()
අනේ මන්දා බං, මම නම් කෙල්ලොත් එක්ක යාළු වුනත් ඒ ගැන මගේ කෙල්ලට කියනවා ඒ හින්දා මගේ කෙල්ල මම යාළු වේලා ඉන්න හැම කෙල්ලෙක් ගැනම දන්නවා, ඒ හින්දා ප්රශ්නයක් නෑ බං
unwa ganan ganna hoda nh 
හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං..
රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ)
ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
අපි එහෙනං සමුගන්න යන්නේ...
හැමෝටම සුභ රාත්රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!
![]()

වැඩක් නැහැ පුතේ ඔයා චතුගේ හිතේ.......නේ
Location: චතු ගේ හිතේ

අනේ මන්දා බං, මම නම් කෙල්ලොත් එක්ක යාළු වුනත් ඒ ගැන මගේ කෙල්ලට කියනවා ඒ හින්දා මගේ කෙල්ල මම යාළු වේලා ඉන්න හැම කෙල්ලෙක් ගැනම දන්නවා, ඒ හින්දා ප්රශ්නයක් නෑ බං

වැඩක් නැහැ පුතේ ඔයා චතුගේ හිතේ.......නේ
Location: චතු ගේ හිතේ
හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං..
රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ)
ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
අපි එහෙනං සමුගන්න යන්නේ.. .
හැමෝටම සුභ රාත්රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!