obata suba upan dinayak wewa![]()
hari hari me yanawaa.. thawa 25yiiiaru someee aru
obata suba upan dinayak wewa![]()
hari hari me yanawaa.. thawa 25yiiiaru someee aru
ඔව් නෙඅපි ඉතින් ලිඳ පුරුදු නැති උන් නෙවේනේ බන්.
නන්ගි මෙන්න ඔයාගේ වොයිස් එක ලත්තනයිකිව්ව අයියා
මෙයා ඉල්ලන සින්දුව දෙන්නෝ.....

හුටා සිංදුව ඉල්ලුව්ට එකතුකරගන්න අය කියන්න බැරි උනා නෙ

ආදරය කියන්නේ හැමෝටම එකයි
එක එක්කෙනා කරන විදියයි වෙනස්
දැන් ගොඩක් අය කරන්නේ ආදරය නෙවෙයි
ආශාවන් නිවීමක්
එයාලට ආදරය තේරෙන්නේ නෑ![]()

aniwaryen...un asawata apith ekka yalu wenwa api ahasa usata balaporoththu hadagannawa![]()

සමහර අය ඉන්නව ඉතින් ඒත් තමන් වගේ ම මනුෂ්‍යයෙක් කියල හිතන්නෙ නෑ. තමන්ට වගේ ම හැඟීම් දැනීම් තියෙනව කියල වටහගන්න බෑ.
තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන ඒකයි. එක එක අය කැමති එක එක විදියටනෙ. එහෙම කියල ඒ කෙනාගෙ මුලු ජීවිතේ ම වෙනස් කරන්න හදන එක එයාටත් කරන අසාධාරණයක් හා තමන්ගෙ පවුල් ජීවිතෙත් විනාශය කරා ගෙනීමක්.

ඔව් නෙ
හුටා සිංදුව ඉල්ලුව්ට එකතුකරගන්න අය කියන්න බැරි උනා නෙ
මේ අපෙ "ක්‍රේසී බඩී" ගෙ උපන් දිනෙ අද මෑන්ස්ටත් ලාවට වගෙ විශ් කරන්න පුලුව්න් නම් හොදයි![]()
මලා
මං දන්නෙත් නෑ
බෝම ස්තුතියි චුටි නංගියා
සමහර අය ඉන්නව ඉතින් ඒත් තමන් වගේ ම මනුෂ්‍යයෙක් කියල හිතන්නෙ නෑ. තමන්ට වගේ ම හැඟීම් දැනීම් තියෙනව කියල වටහගන්න බෑ.
තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන ඒකයි. එක එක අය කැමති එක එක විදියටනෙ. එහෙම කියල ඒ කෙනාගෙ මුලු ජීවිතේ ම වෙනස් කරන්න හදන එක එයාටත් කරන අසාධාරණයක් හා තමන්ගෙ පවුල් ජීවිතෙත් විනාශය කරා ගෙනීමක්.
රත්නපුරේ ඉන්නේ බං ඔය ඕනි තරම් කෙල්ලෝ
අපි class යන දවස් වල කෙල්ලෝ හැමෝම ඇන්දේ ගවුම්
ඒකට දැන්![]()