2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි ඉතින් ලිඳ පුරුදු නැති උන් නෙවේනේ බන්. :P

නන්ගි මෙන්න ඔයාගේ වොයිස් එක ලත්තනයි :love: කිව්ව අයියා :rofl:

මෙයා ඉල්ලන සින්දුව දෙන්නෝ..... :yes:
ඔව් නෙ:P
:sorry:හුටා සිංදුව ඉල්ලුව්ට එකතුකරගන්න අය කියන්න බැරි උනා නෙ:oo:
මේ අපෙ "ක්‍රේසී බඩී" ගෙ උපන් දිනෙ අද මෑන්ස්ටත් ලාවට වගෙ විශ් කරන්න පුලුව්න් නම් හොදයි:yes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කියන්නේ හැමෝටම එකයි
    එක එක්කෙනා කරන විදියයි වෙනස්
    දැන් ගොඩක් අය කරන්නේ ආදරය නෙවෙයි
    ආශාවන් නිවීමක්
    එයාලට ආදරය තේරෙන්නේ නෑ:yes:

    mage unusum subapathum malli posts 3000 venuven :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    50516_316050382215_380847_n.jpg
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    aniwaryen...un asawata apith ekka yalu wenwa api ahasa usata balaporoththu hadagannawa :rofl:

    :yes::yes::yes:
    රත්නපුරේ ඉන්නේ බං ඔය ඕනි තරම් කෙල්ලෝ
    අපි class යන දවස් වල කෙල්ලෝ හැමෝම ඇන්දේ ගවුම්
    ඒකට දැන්:rolleyes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes::yes: සමහර අය ඉන්නව ඉතින් ඒත් තමන් වගේ ම මනුෂ්‍යයෙක් කියල හිතන්නෙ නෑ. තමන්ට වගේ ම හැඟීම් දැනීම් තියෙනව කියල වටහගන්න බෑ.

    තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන ඒකයි. එක එක අය කැමති එක එක විදියටනෙ. එහෙම කියල ඒ කෙනාගෙ මුලු ජීවිතේ ම වෙනස් කරන්න හදන එක එයාටත් කරන අසාධාරණයක් හා තමන්ගෙ පවුල් ජීවිතෙත් විනාශය කරා ගෙනීමක්.

    :yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yako therena basawaka sinduwakwath deepallako liyandawath magula
    renda renda renda gaanawa meke
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔව් නෙ:P
    :sorry:හුටා සිංදුව ඉල්ලුව්ට එකතුකරගන්න අය කියන්න බැරි උනා නෙ:oo:
    මේ අපෙ "ක්‍රේසී බඩී" ගෙ උපන් දිනෙ අද මෑන්ස්ටත් ලාවට වගෙ විශ් කරන්න පුලුව්න් නම් හොදයි:yes:

    අද "ක්‍රේසී බඩී" ගෙ උපන් දිනෙ :yes::love:

    http://www.elakiri.lk/forum/member.php?u=326070
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :yes::yes: සමහර අය ඉන්නව ඉතින් ඒත් තමන් වගේ ම මනුෂ්‍යයෙක් කියල හිතන්නෙ නෑ. තමන්ට වගේ ම හැඟීම් දැනීම් තියෙනව කියල වටහගන්න බෑ.

    තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන ඒකයි. එක එක අය කැමති එක එක විදියටනෙ. එහෙම කියල ඒ කෙනාගෙ මුලු ජීවිතේ ම වෙනස් කරන්න හදන එක එයාටත් කරන අසාධාරණයක් හා තමන්ගෙ පවුල් ජීවිතෙත් විනාශය කරා ගෙනීමක්.

    ඔව්, බං ඒ කෙල්ලව අපි අපේ ජිවිතයට ගත්තායි කියලා එකීව කුරුල්ලෙක් ව කුඩු කලා වගේ තියා ගන්න බෑ නේ බං. ඒත් කවදා හරි අපි දීලා තියෙන නිදහස ඕනෑවට වඩා බුක්ති විදලා අහු වුනා නම් එදාට නම් මගෙන් බේරුමක් නෑ බං
     
    Status
    Not open for further replies.